2023 ලොක ධීවර ඳිනයට සමගාමීව වැඩ සටහන්‌ මාලාවක්‌ දෙසැම්බර්‌ මස 19 දින ධීචර අමාන්‍ය ඩග්ලස්‌ දෝේචානන්දා මහනා සහ ධීචර රාජ්‍ය අමාත්‍ය පියාල්‌ නිෂාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්‌ යාපනය දිස්ත්‍රික්කයේ ධීවර ජනතාව මුල්කරගෙන යාපනය “ගුරුනගර්‌” ධීචර වරාය පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙහිදී ධීවර පවුල්‌ සාමජිකයින්‌ වෙනුවෙන්‌ වෛද්‍ය සායනයක්‌ පැවැත්වීම ධීවරයින්‌ සඳහා පවතින පොදු ගැටලුවලට විසදුම්‌ ලබාදීමට කටයුතු කිරීම

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ ආයතනය අනුග්‍රාහකන්චයෙන්‌ ධීචර ජනතාව වෙනුවෙන්‌ විශේෂිතවූ රක්ෂණාචරණයක්‌ ලබාදීමට කටයුතු කිරීම

ලංකා බැංකුව මගින්‌ ධීචර පවුල්වල දරුවන්‌ චෙනුවෙන්‌ විශේෂ ඉතුරුම්‌ ගිණුම්‌ ආරම්භ කිරීම සිදු කෙරුණු අතර,

යාපනය ප්‍රදේශයේ ජීවත්‌ චන ධීවර ජනතාවගේ පවුල්වල පසුගිය පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්‌ විශිෂ්ඨයන්‌ සිය දෙනෙකු (100) ඇගයීමට ලක්‌ කරමින්‌ මුදලින්‌ රුපියල්‌ දස දහසක්‌, (10,000/-), අභා්‍යාස පොත්‌ කට්ටලයක්‌ හා තෑගි පාර්සලයක්‌ ලබාදීම, ධීවර අමාත්‍ය ඩග්ලස්‌ දේවානන්දා සහ රාජ්‍ය අමාන්‍යාං පියාල්‌ නිශාන්ත මහතාගේ ප්‍රධානත්චයෙන්‌ යාපනය දිසාපති කායාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

එම අවස්ථාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම්‌ තුමිය ඉන්දු රන්නායක මහත්මිය, අතිරේක ලේකම්‌ අනූෂා ගොකුල මහත්මිය හා අධ්‍යක්ෂක ජෙනරාල්‌ සුසන්ත කහවත්ත මහතාද සහභාගී විය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න