මෙරට කර්මාන්ත ව්‍යවසායකයින්‌ ඇගයීමේ “කර්මාන්ත විශිෂ්ඨතා සම්මාන උළෙල -~ 2023” සම්බන්ධයෙන්‌ දැනුවත්‌ කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක්‌ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්‌ ජේ.එම්‌.තිලකා ජයසුන්දර මහත්මිය, ලංකා කාර්මික සංචර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ (වාවසායකත්ව සංවර්ධන) රේණුකා ජයලන්‌ මහත්මිය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නියොජා අධ්‍යක්ෂ (චාංවසායකත්ව සංවර්ධන) රංජිත්‌ පද්මලාල්‌ මහතා සහභාගී විය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න