වැඩබලන ධීවර අමාත්‍ය ගරු පියල්‌ නිශාන්ත ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්‌වයෙන්‌ 8/5/1 බොරැල්ල පාර, අතුරුගිරිය ලිපිනයේ (පැරණි ෆුඩ්සිටිය අසල) ඉදිකරන ලද ලංකා ධීවර සංස්ථාවේ නව මත්සෟ අලෙවි සැල විවෘත කිරිමේ සුවිශේෂි වැඩසටහන 2023.10.18 (බදාදා) දින උදෑසන 10.30 ට පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න