සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික අධ්‍යාපන මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන නැණ කිරණ පාසල් සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය සහ ඊට සමගාමීව මෙරට නිදහස් අධ්‍යාපනයේ පීතෘ ආචාර්ය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමා සැමරුම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් 2023 ඔක්තෝබර් 16 සඳුදා පෙ.ව. 9.30ට සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේද පැවැත්වෙයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ජනරජයේ අධ්‍යාපන අමාත්‍ය නීතීඥ සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එහි කන්නංගර සමරු දෙසුම හිටපු අමාත්‍යාංශ ලේකම් එම්.කේ. බන්දුල හරිශ්චන්ද්‍ර සූරින් විසින් පවත්වනු ලබයි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න