උක්ත කාරණය සම්බන්ධයෙන්‌ මධාම පළාත නියෝජ්‍ය ප්‍රධාන ලේකම්‌ අයි.ඩබ්ලිව්‌.එම්‌.සී.කේ. ඉලංගකෝන්‌ මහතා විසින්‌ මා වෙන එචන ලද මාධ්‍ය නිවේදනය අවශ්‍ය ප්‍රචාරක කටයුතු සඳහා ඔබ චෙත එවමි.

ආද්‍යයම්‌ ‘කලපත්‍ර නිකුත්‌ කිරීමේ පරිගණක පද්ධතිය මගින්‌ දැනට යම්‌ පළාතක්‌ තුළ ලියාපදිංචි චාහන සඳහා පමණක්‌ වාහන ආදායම්‌ බලපත්‍ර නිකුත්‌ කරනු ලබන අතර ඉදිරියේ දී ලංකාවේ ඔනෑම ස්ථානයකින්‌ ආදායම්‌ බලපත්‍ර ලබාගන හැකි වන පරිදි පරිගණක පද්ධතිය මේ වන චවීට වැඩිදියුණු කරමින්‌ පවති. ඒ අනුව නව පරිගණක පද්ධනිය මඟින්‌ 2023.10.03 වන දිනා සිට වාහන ආදායම්‌ බලපත්‍ර නිකුන්‌ කිරීමේ කටයුනු දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමින නමුන්‌ ආරම්භක අවධියේදී පද්ධතියේ ක්‍රියාකාරීත්වය සමාලෝචනය කරන නෙක්‌ නව පද්ධකිය මඟින්‌ අදාල පළානේ වෘහන ආදායම්‌ බලපක්‍ර පමණක්‌ නිකුන්‌ කිරීම සිදු කරකු ලැබේං

  1. දැනට පවතින වාහන ආදායම්‌ බලපත්‍ර නිකුත්‌ කිරිමේ පරිගණක දත්න නව පරිගණක පද්ඛධනියට සංක්‍රමණය(04%3 14163%19:)) කිරීම හේතුවෙන්‌ 2023.09.24 මධ්‍යම රාත්‍රී 12.00 සිට 2023.10.06 මධාම රාත්‍රී 12.00 දක්වා කෘලය තුළ අන්නර්ජාලය ඔස්සේ වෘඝභන ආදායම්‌ බලපත්‍ර අයදුම්‌ කිරීමේ කටයුතු භා 2023.09.27 භා 2023.10.02 කවුළු හරහා වාහන ආදායම්‌ බලපත්‍ර නිකුක්‌ කිරීම තාවකාලිකව කතර කිරීමට සිදුවන බව දන්චමි. එබැවින්‌ 2023.09.27 භා 2023.10.02 යන දෙදින මධ්‍යම පළාත්‌ ප්‍රචාභන දෙපාර්නමේන්තුව භා මධාම පළානේ කිසිදු ප්‍රාදේශීය ලේකම කාර්යාලයකින්‌ චාභතන ආදායම්‌ බලපත්‍ර නකිකුක්‌ කිරීමේ කටයුතු සිදු නොකරනු ලබන බව ඳ දන්චම්‌.
  2. 2023.09.27 ඳින සිට 2023.10.06 අනර කෘලය කුළ කල්‌ ඉකුත්‌ චන චාහන ආදායම්‌ බලපත්‍ර සඳහා ඵම කාලයට අදෘලචව දඩ මුදල්‌ අය නොකිරීමට කටයුතු කරන බවද වැඩිදුරටන්‌ කාරුණිකව දන්වා සිටිමි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න