බස්නාහිර පළාතේ, පළාත්‌ සභා පාසල්වල පචතින ශ්‍රී ලංකා ගුරු සේවයේ පුරප්පාඩු සඳහා උපාධිධාරීන්‌ බඳවා ගැනීමට අදාළව සුදුසුකම්ලන්‌ අයදුම්කරුවන්ගෙන්‌ 2023.09.22 දින සිට 2023.10.09 දින දක්චා අයදුම්පත්‌ කැඳවනු ලැබේ. ඊට අදාල ගැසට්‌ නිවේදනය අද (22) ගැසට්‌ පත්‍රයේ පලකර ඇත.

ඒ බව දැනුම්‌ දෙමින්‌ පහත පරිදි “News Bar” ගි ප්‍රවෘත්තියක්‌ පලකරන මෙන්‌ කාරුණිකව ඉල්ලා සිටින අතර ඒ සඳහා ඔබ දක්වන සහය ඉනා අගය කරමි.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න