ලොක ළමා දිනය – 2023 සම්බන්ධයෙන්‌ දැනුවත්‌ කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක්‌ අද (21) කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන්‌, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස්‌ නාමල්‌ ලියනගේ මහතාගේ සහභාගීත්වයෙන්‌ රජයේ ප්‍රචෘත්නි දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න