2024 වර්ෂය සඳහා නිකුත්‌ කරනු ලබන සමරැ මුද්දර සඳහා සුළුසු තේමාවන්‌ සලකා බැලීමට යෝජනාවන්‌, මුද්දර ප්‍රතිපත්තියේ 7.1] ඡේදය ප්‍රකාරව මෙයින්‌ කැඳවනු ලැබ්‌.

ජාතික හා ජාත්‍යන්තර වශයෙන්‌ වැදගත්‌ සිදුවීමි, සංවත්සර සැමරැමි, සම්භාවනීය පුද්ගලයන්‌, ස්වභාව සෞන්දරය, කීඩා, ජාතික අභිමානය පෙන්නුමි කෙරෙන සහ සංස්කෘතික අවස්ථාවන්‌ පිළිබිඹුවන තේමාවන්‌ මේ යටතේ යෝජනා කළ හැකිය. අදාළ යෝජනාව සමග එහි වැදගත්කම පිළිබඳව කෙටි විස්තරයක්‌, ‘සංවත්සර දිනයන්‌ හා අදාළ යෝජනාව සනාථ කිරීම සඳහා ප්‍රමාණවත්‌ තොරතුරැ පිළිබඳ ලිඛිත සාක්ෂි සමග යෝජනාකරැගේ නම, ලිපිනය, දුරකථන අංකය, විද්‍යුත්‌ ලිපිනය හා අත්සන සහිතව ඉදිරිපත්‌ කළ යුතුය.

සියලුම යෝජනාවන්‌ 2028 සැප්තැමිබර්‌ මස 90 වෙනි දිනට ප්‍රථම ලැබෙන සේ අධ්‍යක්ෂ, මුද්දර කාර්යාංශය, තැපැල්‌ මූලස්ථානය, අංක 810, ඩී. ආර්‌. විජේවර්ධන මාවත, කොළඹ 01000 යන ලිපිනයට එවිය යුතු වේ.

අවසන්‌ දිනෙන්‌ පසුව ලැබෙන යෝජනාවන්‌, 2024 වරීෂයේදී මුද්දර නිකුත්‌ කිරීම ‘සඳහා සලකා නොබලන බව කාරැණිකව දන්වමි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න