සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී ශ්‍රී ලංකා චරම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරැන්ගේ විද්‍යායතනයේ සභාපති, කොළඹ රිජ්වේ ආරියා ළමා රෝහලේ චර්ම රෝග පිළිබඳ විශශ්ෂඤ මෛද්‍ය ශියානි සමරවීර මහත්මිය, කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට මහතා, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ රංජිත්‌ බටුවන්තුඩාව මහතා , ඇතුළු සම්පත්දායකයන්ගේ සහභාගීත්වයෙන්‌,

ලෝක එක්සීමා (චර්ම ප්‍රදාහ) (Eczema Day) දිනය සැප්තැම්බරී 14ට යෙදී තිබඛේ.ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේද එක්සීමා යනු බහුලව හමුවන චර්ම රෝග තත්වයකි. ශ්‍රී ලංකාවේ චර්ම රෝග සායනවලට පැමිණෙන රෝගීන්ගෙන්‌ බහුතරයක්‌ එක්සීමා සහිත අයයි. එම ප්‍රතිශතය චරිම රෝග සායනවලට පැමිණෙන ඉරෝගීන්ගෙන්‌ 40% කි. මේ තත්ත්වය නිසා එක්සීමා ‘සමිඛන්ධව දැනුමක්‌ ලබා ගැනීම සහ නිසි ප්‍රතිකාර වෙත යොමු වීම කාලීන අවශ්‍යතාවකි.

මෙම කරැණු විද්‍යාත්මකව පැහැදිලි කරදීම වෙනුවෙන්‌ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ශ්‍රී ලංකා චර්ම රෝග පිළිබඳ විශේෂඥ මමවෛද්‍යවරැන්ගේ විද්‍යායතනය භා එක්ව මාධ්‍ය සාකච්ඡාවක්‌ සංවිධානය කර ඇත.

ඳිනය * 2023.09.13 මවිලාව – ඉපරවරැ 10.30 ට ස්ථානය – ඉසෟඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරය

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න