වසවිසෙන්‌ තොර නිෂ්පාදන මිලදී ගැනීමට උමන්දාවෙන්‌ (1’€ෲ 11110 මධාංරස්ථානයක්‌ නිරෝගිමත්‌ ජිචන රටාචක්‌ ජනතාවට ලබා දීම සඳහා උමන්දාව නචෝතන්පාදන මධ්‍යස්ථානයක්‌ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද (22) විවෘත කෙරිණි. මෙම අවස්ථාවට උමංදාව විශ්ව බෞද්ධ ගම්මානයේ නිර්මාතෘ සිරි සමන්නභද්‍ර හිමියන්‌, වෙළෙඳ වාණිජ භා ආහාර සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන්‌ ප්‍රනාන්දු මහනා, පාර්ලිමේන්තු මන්ත්‍රී නිස්ස අත්නනායක මහනා,විදේශ නානාපනිචරුන්‌ සහභාගී විය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න