ඉංග්‍රීසි මව් භාෂාව වූ අය සහ වෙනත් භාෂාවක් මව් භාෂාව වී පසුව ඉංග්‍රීසි ඉගෙන ගත් අය අතර වෙනස්කම් රැසක් ඇත. ඉංග්‍රීසි යනු ඉංග්‍රීසි මව් භාෂාව නොවන අයට අතාර්කික භාෂාවක් බව ඉංග්‍රීසි භාෂාව අධ්‍යයනය ආරම්භයේදීම තේරුම් යයි. සරළ උදාහරණයකින් එය පැහැදිලි කළ හැකිය. “put” පුට්” කියා “but” බට් කියන්නේ එහෙයිනි. එනම් විධිමත් තර්කයකට, ගැලපීමකට අනුව ඉංග්‍රීසි භාෂාව ගොඩ නැගී නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානයද නිල භාෂා 06ක් පිළිගෙන ඇත. ඉංග්‍රීසි මව් භාෂාව නොවන අය ඉංග්‍රීසියෙන් වැඩ කරන විට තර්ක කිරීමට, හිතීමට නොහැකි පිරිසක් බවට පත්වන හෙයින් ඔවුන් ප්‍රධානත්වය දරන ආයතන දියුණු කිරීම ඉතා අපහසු වේ. ශ්‍රී ලංකාව කිසිම දිනක දියුණු කිරීමට නොහැකි වී ඇත්තේ ඒ නිසාය. මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. 

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න