රටක පාලනය තමන්ට අවශ්‍ය පරිදි පවත්වාගත යුතු නම් අධිකරණ‍ය සහ නීතිය පාලනය කිරීම අත් නොහැරිය යුතු බව හොඳින්ම දන්නා රට එංගලන්තයයි. එංගලන්තයේ යටත් විජිතවල අධිකරණ පාලනය කිරීමට එංගලන්ත නීති අධ්‍යාපනය, එංගලන්ත නීති වාර්තා සහ ඉංග්‍රීසි භාෂාව යොදා ගනී. මෙය තේරුම් නොගන්නා කිසිම යටත් විජිතයකට ස්වාධීනත්වය, සංවර්ධනය, නීතියේ නිදහස ලැබිය නොහැකිය. රුසියාව, චීනය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, කොරියාව වැනි රටවල් ස්වාධීනත්වය, සංවර්ධනය සහ නීතියේ නිදහස ලබා ගෙන ඇත්තේ එංගලන්ත නීති අධ්‍යාපනය, එංගලන්ත නීති වාර්තා සහ ඉංග්‍රීසි භාෂාව යොදා ගනිමින් එංගලන්තයට එම රටවල අධිකරණය සහ නීතිය පාලනය කළ නොහැකි වීමය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න