වසරකට ශ්‍රී ලංංකිකයින්‌ 800 ~~ 1000 ක්‌ පමණ ජලයේ ගිලීමෙන්‌ මිය යන අනර ඉන්‌ බහුතරය රටේ ආර්මිකයේ ඊලදාසී ව යස්‌ කෘණ්ඩයට අයන්‌ වයස අවුරුදු 21 – 30 වයස්‌ කාණ්ඩවල පසුවන්නන්‌ බවත්‌, මියයාම නැරුණ විට, මාරාන්තික නොවන දියේ ගිලීම්‌ හේතුවෙන්‌ මානසික ආබාධ මෙන්ම මූලික ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්‌ නැකිවීම දක්වා දිතුකාලීන ආබාධවලට ලක්විය හැකි බැවින්‌ දියේ ගිලීම හුදෙක්‌ මතජන සෞඛා ගැටළුවක්‌ පමණක්‌ නොව සමාජ, ආර්ථික සංවර්ධන අභියෝගයක්‌ බවන්‌ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අනතුරු වැළැක්වීම සහ කළමනාකරණ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග (ප්‍රජා වෙදා විද්‍යාව) මහතා පවසයි.

ජූමි මෲ 25 දිනට යෙදී ඇති ලෝක දියේ ගිලීම්‌ වැලැක්වීම මී දිනය පිෂිබදව මංධාා දැනුවන්‌ කිරීමට අද (24) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.

මෙම අවස්ථාවට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කළුබෝවිල) විශේෂඥ වෛද්‍ය සෙනින ලියනගේ (දිසි රෝග සහ ප්‍රතිකාර) සහ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ ප්‍රධාන විධායක නිලධාරි/ මාධ්‍ය ප්‍රකාශන අසංක

නෘනායක්කාර යන මහත්වරු සහභාගී වූහ. මෙම අවස්ථාවට අදාළ දර්ශන හා ඡායාරූප පහන සබැඳියාව තුළින්‌ ලබා ගන හැක.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න