ස්නායු රෝග සම්බන්ධ විශේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සබාපති පියාරා රත්නායක මහත්මිය දැන් මාධ්‍ය හමුවේ

අපගේ නොදැනුවත්කම නිසා ස්නායු රෝග සහිත පුද්ගලයින් අපහසුතාවට පත්වී සමාජයටද අවැඩක් වේ
හොදින් ඉගෙන ගන්නා ,ඇවිදීමේ ගැටලු තිබෙන ,හැසිරීමේ ගැටලු තිබෙන දරුවන්ට ශ්‍රී ලංකාවේ පාසල් වල සලකනවා මදි. සමහර තැන් වල පමණයි මේ දරුවන් ගැන සිතන්නේ ලමා ස්නායු රෝග පිලිබද වි වෛද්‍ය පියාරා රත්නායක මහත්මිය කියයි
ස්නායු රෝග ඇති දරුවන්ට සතුටින් පාසැල් පැමිණීමේ පහසුකම සකස් කිරීම අධ්‍යාපන බලධාරීන්ගේත් සමාජයේත් වගකීමක්
ආබාධිත පුද්ගලයින් සමාජයට ඉතා වැඩදායි ලෙස කටයුතු කල හැකි වේ. ඔවුන් ගැන සමාජය මීට වඩා සිතිය යුතුය
ආබාධිත දරුවන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව වැඩසටහනක් දැන් සැලසුම් කර තිබේ.
මේ වැඩ සටහනට මානව හා මානසික සම්පත් වල විශාල අඩුවක් තිබේ
ශ්‍රී ලංකාවේ පාසල් වල බෞතික සම්පත් මේ ආබාධිත දරුවන් වෙනුවෙන් ලබා දීමද අඩු මට්ටමක පවතී. සමාජයේ හා ගුරුවරුන්ගේ අවධානයට ලක් විය ය්තුය
පවුල් සෞඛ්‍ය කාර්‍යාංශය විසින් කාර්‍ය සාධක බලකායක් පිහිටුවා තිබේ
කෙසේ වෙතත් ආබාධිත දරුවන්, ස්නායු රෝගී දරුවන් වෙනුවෙන් මීට වඩා සෑහෙන කටයුත්තක් රටක් ලෙස කල යුතුය.
මේ සිටලු දේ ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා දැනුවත් කර ඇත. ඔහු අධ්‍යාපන බලධාරීන් දැනුවත් කරනු ඇතැයි සංගමය බලාපොරොත්තු වේ

දැන් අමතන්නේ ස්නායු රෝග වි වෛද්‍ය කිෂාර ගුණරත්න මහතායි. වෛද්‍ය පියාරා ගුණරත්න 0772532892

දැන් අමතන්නේ ස්නායු රෝග වි වෛද්‍ය කිෂාර ගුණරත්න මහතායි
වෛද්‍ය පියාරා ගුණරත්න 0772532892
අපස්මාරය සම්බන්ධ සමාජයේ මිත්‍යා මත දුරු කල යුතු බව වෛද්‍ය කිෂාර කියයි
අපස්මාර තත්වය ඉතා පහසුවෙන් ප්‍රතිකාර කල හැකි තත්වයකි
අපස්මාරය ගැන ලෝකයේ දැනුම වැඩිවී තිබේ. බෙහෙත් තිබේ. ශ්‍රී ලංකාවේ ඖෂධ ඕනෑ තරම් තිබේ.
අපස්මාර රෝගීන්ට කොන් වීමට සිදුවී තිබේ
රැකියාවේදී , විවාහයේදී කොන් වීමට මේ අයට සිදුව තිබේ.
යම් යම් සුළු සීමා සහිතව රැකියා ඔවුන්ට කල හැකිය
පිහිනීමට අපස්මාර රෝගීන් යන්නේ නම් නිසි අධීක්ෂණය අවශ්‍යයි
අපස්මාරය සහිත බොහෝ දෙනෙක් සිට ඇත. ලෝක පූජිත මිනිසුන්ට වැලදී තිබේ. ඔවුන් සාමාන්‍ය ජීවිත ගත කලහ
රියැදුරු රැකියා වල අපස්මාර රෝගීන්ට සිටිය නොහැකියි.
අපස්මාරය සහිත අයට ත්‍රිවිධ හමුදාවේ සේවය කල නොහැකිය
අපස්මාර රෝගීන් රියදුරු වුර්තීන් වල ලංකාවේ නොයෙදෙන බවට සහතිකයක් දිය නොහැක . රෝගියා තමා අපස්මාර රෝගියෙකු නොවන බව කිවොත් ඔහු අපස්මාර රෝගියෙකු නොවන සේ සලකා රියදුරු බලපත්‍රය දෙයි.
මේ ගැටලුව විසදීමට ඉදිරියේදී හෝ රියදුරු බලපත්‍රය ලබා දීමට පෙර මේ අය අපස්මාර රෝගියෙකු නොවන බව හදුනා ගැනීමට හා එය වසං කිරීම වැලක්වීමට නෛතික රාමුව ශක්තිමත් කිරීම අත්‍යවශ්‍යයි. ස්නායු රෝග පිලිබද වි වෛද්‍ය එම් ටී එම් රිෆ්සි න්කියයි
දැනට නෛදික තත්වයේ හා සම්බන්ධීකරණයේ ගැටලු නිසා අපස්මාර රෝගීන් වුවද රියදුරු වුර්තීයේ යෙදී සිටීමට පුළුවන. නමුත් ලෝකයේ මෙසේ නොවන්නේ එය වැලැක්වීමට නෛතික හා අනෙකුත් රාමු ශක්තිමත් නිසාය . ලංකාව කඩිනමින් මේ ගැන සිතිය යුතුය

ස්නායු රෝග වි වෛද්‍ය හර්ෂ ගුණසේකර මහතා

ස්නායු රෝග වි වෛද්‍ය හර්ෂ ගුණසේකර මහතා කියා සිටින්නේ ස්නායු රෝගීන්ට සමාජ ප්‍රතිලාබ ලබා දීම (අස්වැසුම හෝ වෙනත්) අත්‍යවශ්‍ය බවයි
ආධාර අවශ්‍ය අය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ගොස් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර සහන ලබා ගැනීමේ මාවතට එක් විය යුතු බව වෛද්‍ය භර්ෂ පෙන්වාදෙයි. ස්නායු රෝගීන් අනිවාර්‍යයෙන් ප්‍රතිලාබ හිමි බිය යුතුම අයයි

වෛද්‍ය රිෆ්සි සබාව අමතයි

: වෛද්‍ය රිෆ්සි සබාව අමතයි
මත්පැන් බී රිය පැදවීම තවමත් ලංකාවේ සිදුවේ.
පොලිසියට අසු වනවාට වඩා බේරී යන අය ගැනද නැවත සිතිය යුතුය
ජංගම දුර කතනයට ඇමතීම පමණක් නොව කෙටි පණිවුඩ යවමින් රිය ධාවනය කරන අය සිටී
ශී ලංකාවේ බස් බස් නොවේ. ඒවා ලොරිය. ඉන්දියාවෙන් ගෙන්වන ලොරො බොඩි වල ජනතාව පැටවීම අපරාධයක්’
ජාතික වශයෙන් තීරණයක් ගෙන ලොරි නොව බස් දැමිය යුතුය.
හැකි ඉක්මනින් ලංකාවේ මිනිස්සුන්ට බස් ලබාදිය හැකිනම් හොදයි. නමුත් එය තවත් අවුරුදු 10 කින් වත් මෙය සිදුවේද සැකයි
ලංකාවේ කුණු ලොරි එංගලන්තයෙන් ගෙන්වයි. නමුත් මහජනතාව පටවන්නේ ලොරො වලය
ශ්‍රී ලංකාවේ පුනරුත්තාපන මධ්‍යස්තාන ඉතා අඩුය
ලංකාවේ බටහිර වෛද්‍ය ක්‍රමයේ පුනරුත්තාපන මධ්‍යස්තාන වැඩි විය යුතුය. එය අඩුවීම විශාල ගැටලුවකි
ආයුර්වේද රෝහල් වල හෝ මේ පුනරුත්තාපනය වෙනවා නම් හොදයි

වෛද්‍ය කුමරංගි දැන් මාධ්‍ය හමුවේ

වෛද්‍ය කුමරංගි දැන් මාධ්‍ය හමුවේ
වීඩියෝ ක්‍රීඩා වල නිතර නිතර යෙදීම මොළයේ සෞඛ්‍යට හිතකර නැත
නිති පතා ව්‍යායාම, සමබල ආහාර මොළයේ සෞඛ්‍යට හිතකරයි
අධික මත්පැන් බාවිතය,දුම්වැටි හා ක්ෂණික ආහාර මොළයේ සෞඛ්‍යට අහිතකරයි
මනස සැහැල්ලු කරන දේ, සුව පහසු නින්ද (පැය 05 -07) අවශ්‍යය
සමාජ සම්බන්ධතා මොළයේ සෞඛ්‍යය නැංවීමට අවශ්‍යි

සමිත ගිනිගේ මහතා සරම්ප ගැන කියයි

සමිත ගිනිගේ මහතා සරම්ප ගැන කියයි
2019 සරම්ප තුරන් කලද අද වන විට නැවත සරම්ප වාර්තා වේ
ඒ අය කිසිම සරම්ප එන්නත් නොගත් අයයි
කොවිඩ් නිසා ලෝකයේ ලමා එන්නත් ලබා ගැනීම අඩුවිය
ලෝකයේ මිලියන 25ක් සරම්ප එන්නත ලබා නොගත් අයයි
මිලියන 09 ක් දකුණු ආසියාවේ සරප්ම එන්නත ලබා නැත
ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ 2010 පසු ලමා එන්නත් ලබා නොගනී
ලංකාවේ වසරකට ලක්ෂ 03 ක් උපදී
මෙයින් ලමයි 1500 -1700 අතර ප්‍රමාණයකට එන්නත් ලබා ගෙන නැත
ඔවුන් මලයින්ට එන්නත් දීම ප්‍රතික්ෂේප කර ඇත
99% දරුවන්නට නිසි සේ එන්න්නත් ලබා ගෙන ඇත. එන්නත් ගත් අයට බිය වීමට අවශ්‍යතාවක් නැත
අවිද්‍යාත්මක පදනමක් නිසා දරුවන්ට එන්නත් නොදෙන අය රටට ගැටලුවක් වී ම් තිබේ
කඩිනමින් මේ එන්නත් ඒ නොගත් අය ලබා නොගත්තොත් ඉදිරියේදී තවත් රෝග වලට ගොදුරු වේ
එන්නත් ලබා නොගත් දරුවන්ට කරුනාකර දෙමාපියන් මැදිහත් වී එන්නත් ලබා දෙන්න
කිසිම ගැටලුවකින් තොරව එන්නත් ලබා දීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාරයාල කරයි
එන්නත් ලබා නොගත් අයගේ ලේඛනය සෞඛ්‍ය අංශ සතුව පවතී. එළබෙන සතියේ මේ දරුවන් සොයා සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලය නිවෙස් වලට යනු ඇත.
බලෙන් දෙන්න බැහැ. ඔවුන් එන්නම ඕන
එන්නත් ලබා නොගත් අය සුළු කොටසක් .
මෙම ලෙඩ වල අනතුර දකින්නේ නැති නිසයි. මේ අය එන්නත් නොගන්න එන්නේ
වහාම එන්නත් ගන්න එන්න

රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ ළමා රෝග වි වෛද්‍ය චන්න මහතා

රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ ළමා රෝග වි වෛද්‍ය චන්න මහතා අමතයි
වෛරසයක් නිසා සරම්ප ඇතිවේ.
සරම්ප නිසා මොළයේ රෝග ඇතිවේ. මිය යාමද සිදුවේ
ලංකාවේ මාස 09 අවු 03 දී සරම්ප එන්නත් ලබා දීම සිදුවේ
වැඩිහිටියන්ගේ මෝඩකම්, ඇදහිලි හා විශ්වාස නිසා කුඩා දරුවන් අනතුරේ හෙලීම අපරාධ්‍යක්
මේ නිසා දරුවන් අනතුරේ හෙලීම නොකරන්න. සරම්ප ඉතා ඉක්මනින් පැතිරේ.
[දරුවන්ට තීරණයක් ගත නොහැක. මේ නිසා දරුවන්ට එරෙහිව සිදුවන මේ අසාධාරණයට සමාජය හා සමාජ ක්‍රියාකාරීන් වැඩ කල යුතුය . මිත්‍යා විශ්වාස නිසා දරුවන්ගේ ජීවිත අනතුරේ හෙලීම සිදු නොකරන්න
ආගමික නායකයින් මේ ගැන සිතිය යුතුය
සමහර ප්‍රායෝගික වෙනත් හේතු නිසා එන්නත් නොදීම කරනවාදැයි සැකයි

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න