රුසියාවේ විදේශ ඇමති සර්ජි ලැව්රෝයි ඉංදියාවේදී රුසියන් භාෂාවෙන් වැඩ කිරීම අත්හැරියේය.(2023 මාර්තු 2-4 නවදිල්ලිය) ඉංදියාව යනු එංගලන්තය විසින් රුසියාව යටත් කර ගැනීමට යොදා ගන්නා ඇමක් බව රුසියාව තේරුම් ගන්නා විට අස්වයා ඉස්තාලයෙන් බොහෝ දුර ගොස් ය. යම් රටක් තම භාෂාව කවර තත්ත්වයකදී හෝ අතහැරීම ඒ රටේ පිරිහීම ආරම්භ වීමකි. චීනය මෙය කරන්නේ නැත. රුසියාව විදේශයන්හීදී රුසියන් භාෂාව අතහැරීමට සූදානම් හෙයින් රුසියාවේ ගමනක අවසානය ආරම්භ වී ඇත. තම භාෂාව අතහරින රටකට අන්න්‍යතාවය අහිමි කර ගැනීමෙන්ම ආරක්ෂාව අහිමි කරගැනීමට සිදු වේ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න