සංස්ථාගත නීති අධ්‍යාපන සභාව,  අලි සබ්‍රි අධිකරණ ඇමතිගේ සහායෙන් 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය මගින් අධිකරණ භෂාවෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම වළක්වා තිබුණි. එකී ඉංග්‍රීසි අන්තවාදී නීති ගැසට්ටුව පාර්ලිමේන්තුව විසින් 2023.03.21 දින ප්‍රතික්ෂේප කරන ලදී. එය සැළකිල්ලට ගෙන නීතියේ පාලනය සහ අධිකරණයේ ස්වාධීනත්වය පවත්වාගෙන යාම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම ආරම්භ කරන ලෙසත්, ඉංග්‍රීසි අන්තවාදයට තවදුරටත් ආරක්ෂාව සළසා නොදෙන ලෙසත් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන  ජයන්ත ජයසූරිය අගවිනිසුරුගෙන් ඉල්ලා ඇත. එකී ලිපිය ඉහත දක්වා ඇත. 

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න