1. ඉංග්‍රීසි නීති දේශන සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට නීති ශිෂ්‍යයන් භාෂා පරිවර්තක සුදුසුකම් ලබා නැත.

2. නිසි ප්‍රමිතියක නීති අධ්‍යාපනයක් සිංහල භාෂාවෙන් නීති විද්‍යාලයේදී නොලබා විභාග සමත්වීමට පමණක් සීමිත දැනුමක් නීති විද්‍යාලයෙන් පිටතදී ලබා ගැනීම.

3. සිංහල භාෂාවෙන් නීති දේශන නොපවත්වා සිංහල භාෂාවෙන් විභාග පවත්වා නීති දේශන පැවැත්වීමේ ගාස්තු ලෙස වැරදි ලෙස මුදල් අය කිරීම.

4. සිංහල භෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළැක්වූ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව විසින් 2023.03.21 දින ප්‍රතික්ෂේප කිරීම නොතකා ක්‍රියා කිරීම එනම් සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම නැවත ආරම්භ නොකර පාර්ලිමේන්තු බලතල වරප්‍රසාද, පරිහාර උල්ලංඝනය කිරීම.

5. අධිකරණ භාෂාව, නීති පැනවීමේ භාෂාව සහ පනත් අතර අනනුකූලතාවයක් ඇති වූ විට බලපවත්වන භාෂා පාඨය වන සිංහල භාෂාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලබා දී ඇති ව්‍යවස්ථානුකූල බලය යටපත් කරවීම.

“නීතියේ සිංහල නුගමුල” ෆීනික්ස් නීති සාර සංග්‍රහය 0342256066, 0342256067, 0712063394SHARE

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න