නැගෙනහිර පලාතේ ඩෙංගු ව්‍යාප්තිය කෙමෙන්‌ ඉහලට ගමන්‌ කරන බව දත්ත අනුව දක්නට ලැබෙන්නේ යැයි ජානික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලභෙට්ටි මහත්මිය පවසයි. මේ අතර නැගෙනහිර පළානේ සෞඛාං වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශ කිහිපයක චාර්තා වූ ඩෙංගු වසංගත නන්වය පිළිබඳව සහ මර්දන කටයුතු පිළිබඳව ප්‍රගනි සමාලොචන රැස්වීමක්‌ ඊයේ (ජූනි 11) මඩකලපුවේදී පැවැත්විනි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්‌ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්‌ පැවැත්වුනු එම සාකච්ජාවට ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිලධාරීන්‌ මෙන්ම නැගෙනහිර පලාතේ සෞඛාං බලධාරීන්ද එක්ව සිටියහ.

මේ අතර නවමත්‌ ශ්‍රී ලංකාවේ දක්නට තිබෙන්නේ ඩෙංගු වසංගත තන්චයක්‌ මිස අධි වසංගත නන්චයක්‌ නොවන බව ඇය පෙන්චා දෙයි. තවමන්‌ මේ වසංගතය පාලනයට නතුව පවතී. එය පාලනයෙන්‌ ගිලිහී යාමට නොදී සියලු පාර්ශව කැපචීමෙන්‌ කටයුතු කරමින්‌ ඩෙංගු මර්දනයට දායක වීම අවශ්‍ය බවද වෛද්‍ය පන්නිලහෙට්ටි මහත්මිය අවධාරණය කරයි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න