පාර්ලිමේන්තුව නියෝජනය කරන උගත් නූගත් දුරාචාර හැසිරීම් හෙළිවේ මේ වන විට ඒ අර්බුද හමුවේ දේශපාලන බලය හා පාර්ලිමේන්තු වරප්ප්‍රසාද අවභාවිතා කර තිබෙන බවට තොරතුර හෙළිවේ. තිස්ස විතාරණ මහාචාර්යවරයා ගන්නා උත්සාහය පිළිබඳව තොරතුරු ලංකා සමසමාජ පක්ෂ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාව දී හෙළි වුනා. තවදුරටත් පසු විමර්ශනය කිරීමේ දී මැතිවරණවලට මුහුණ නොදී පක්ෂය ලබාගන්නා ඡන්ද සමස්තය තුළින් පාර්ලිමේන්තුව නියෝජනය කරන මේ කරුණු තවද ඒ පිළිබඳව විමසීමේදී තවදුරටත් විමර්ශනාත්මකව තොරතුරු හෙළි කළ යුතු වෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතරයක් පමණක් නොව නීතිය ද සුනඛ ක්‍රියාකාරකම් අපමණව අපට දක්න ලැබී තිබෙනවා. වගකීම් පැහැර හැරීම ජාවාරම් කිරීම මිනී මැරීම පාර්ලිමේන්තු කටයුතු කක්කුටු දායාදයක් බව ටගත වූ වසර 75 තුළ මනාව අදාල නියෝජිතයින් සනාථ කර තිබෙනවා. අපි දන්නේ දැනුමක් නැති මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළින් අකටයුතුකම් කරන බවයි නමුත් පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කරන්නේ නූගත් මන්ත්‍රීවරුන් පමණක් නොවේ උගත් මහාචාර්යවරුන් ද මහාචාර්ය විනී විතාරණ ගේ ප්‍රදර්ශනය වී තිබේ.

මේ නිමිත්ත ඉලක්ක කරගෙන අප තොරතුරු විමසීමේදී මැති සබය පිරී තිබෙන බව අලුත් පරපුරට අවස්ථාව නොදී පාර්ලිමේන්තුව බදාගෙන මහාචාර්ය පහත සඳහන් සනාථ පාර්ලිමේන්තු 225 දෙනාගෙන් වයස ගැන කල්පනා කරන වටහතත් හතක්ම හැට පැන්න මන්ත්‍රීවරුන් බව පැනපු වයෝවෘද්ධ මන්ත්‍රීවරුන් විසින් දෙනාගෙන් හය දෙනෙක් අවුරුදු 80 මන්ත්‍රීවරුන් ඉක්මවා ගිය වයෝවෘද්ධ අවුරුදු 80 ඉක්මවූ කායික ශක්තිය නැති පුද්ගලයින් බව ඇතැම් අවස්ථාවලදී ඔවුන් පෙනී යන කරුණක්. දෙමළ ජාතික සන්ධානයේ නායක හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජවරදයම් සම්බන්ධත් මන්ත්‍රීවරයා උදාහරණයක් වශයෙන් පෙන්වා දෙන්න පුළුවන් ඇවිදගෙන යන්න ට වත් ඔහුට හැකියාව නැති තරම්මේ තත්ත්වය තවදුරටත් පැහැදිලිව කියන්නේ නම් ඉතාමත් කණගාටුවට කරුණ එනම් යෞවන තරුණ පරපුරට අවස්ථාව ලබා නොදීම ඔවුන්ගේ හිමිකම් තවදුරටත් උල්ලංඝනය කිරීම. මේ වයෝවෘද්ධ නමුත් ඒ පිළිබඳව මනාව සමස්ත පාර්ලිමේන්තුවම උනන්දු වී නැති බව පෙනී යාමෙන් තවදුරටත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව රාජ්‍ය දුරාචාරය නියෝජනය කරන බව සනාථ කරන සුලුයි පාර්ලිමේන්තුවේ වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට 2020 22 අතර ඔහු පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ තිස් පස් වතාවක් පමණි. ඒ කාලේ ඔහු පාර්ලිමේන්තුව පැවති දින අතරින් දවස් 174 පාර්ලිමේන්තුවට පැමිණ නැහැ. දැන් ඔහුගේ වයස 89 ඉක්මවා තිබෙනවා. පාර්ලිමේන්තුවේ සිටින වයෝවෘද්ධ ම මන්ත්‍රීවරයා ආර්. සම්බන්ධත් කිසිදු මන්ත්‍රීවරයෙක් යථා තත්ත්වය විවෘතව පාර්ලිමේන්තුවේ කතා කරන්නේ නැහැ. සම්බන්ධයෙන් පසුගිය වසරේ යෝජනාවක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා තෙමසක නිවාඩුවක් ඔහු වෙනුවෙන් ඉල්ලා සිටිමින් යෝජනාවක් ද ඉදිරිපත් කරා. ඒ අනුව මන්ත්‍රීවරයෙක් එක දිගටම පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි නොවී සිටියොත් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වෙනවා. මන්ත්‍රීවරයාට නිවාඩු ඉල්ලුවේ ඔහුගේ මන්ත්‍රී ධූරය රැකගෙන මන්ත්‍රී වරප්‍රසාද භුක්ති විදිමින් ගෙදර සිටින්නට බව පැහැදිලි නොවේ ද? එදා ඒ යෝජනාවට සියලු මන්ත්‍රීවරුන් අත දිගු කොට සනාථ කළේ තවදුරටත් ඒ සම්බන්ධයෙන් එසේ ක්‍රියා කළ මන්ත්‍රීවරුන් රැක ගැනීමට රැක ගැනීමට ඔහුගේ නිවාඩු අනුමත කිරීමට ක්‍රියා කල අයම මීට වසර හතළිහකට ඉහත දී ඔහුගේ මන්ත්‍රී ධූරය ඡන්දය පාවිච්චි කර බවද අප සැලකිය යුතු කරුණ. ඒ පිළිබඳ ඒ දෛවෝපගත සිද්ධිය අමතක කළ ඒ කාලේ ද්‍රවිඩ එක්සත් පෙරමුණ උතුරු නැගෙනහිර දෙමළ මන්ත්‍රීවරු ඉල්ලම කට පක්ෂපාතී ව කතා කළ බව අප කවුරුත් දන්නා කරුණක්. එවකට පැවති රජැති රජයේ විධායක ජනාධිපති වූ ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව 1983 අගෝස්තු 6 වනදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 6 වැනි සංශෝධනය ඉදිරිපත් කරා. ඒ පිළිබඳව දිගු විස්තරයක් අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය තොරතුරු ඔබ වෙත ගෙන එන්න අප බලාපොරොත්තු වෙනවා. සිදු රජයේ මන්ත්‍රීවරයකු හෝ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු රට දෙකඩ කිරීමට අපක්ෂපාතීව ක්‍රියා නොකළ යුතු බවට ප්‍රධාන අන්තර්ගතය වුණා. 6 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වෙනවා, ශ්‍රී ලංකාව නිදහස් ස්වාධීන හා ඒකීය රජයක් වන හෙයින් ද ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය ස්වෛරිභාව භාවය එක්සත් බව දේශ පූර්ණත්වය ආරක්ෂා කිරීම රජයේ කාර්ය වන හෙයින් ද ඇතැම් තැනැත්තන් දේශපාලන පක්ෂවල වෙනත් සංගම්වල හා සංවිධාන වල ක්‍රියාකාරකම් මගින් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට ස්වෛරීභාවයට එක්සත් බවට හා දේශ පූර්ණත්වය ට තර්ජනයක් එල්ල වී ඇති හෙයින් ද එකී ක්‍රියාකාරකම් තහනම් කිරීමට සහ ඒ ක්‍රියාකාරකම් සඳහා දඬුවම් පැමිණවීම වීමට විධිවිධාන සැලැස්වීම දැන් අවශ්‍ය වී ඇති හෙයින් ද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ව්‍යවස්ථාව සම්මත කරගත්තාඒ ඒත් සංශෝධනය 6 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වශයෙන් හඳුන්වා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනුවෙන් සඳහන් කරනු ලබන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 101 වන ව්‍යවස්ථාව අලවන අනු ව්‍යවස්ථාවේ ඡේදයෙන් අවසාන වී ඇති විට යන වචන ඉවත් කොට ඒ වෙනුවට අවසාන වී ඇති විට හෝ පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් හත්වන ව්‍යවස්ථාව යටතේ තහනම් කරනු ලැබ ඇති විට යන වචන ආදේශ කිරීමෙන් ඒ විවස්ථාව මෙයින් සංශෝධනය කරනු ලැබේ යනුවෙන් සඳහන් කර තිබෙනවා. ලංකාව තුළ වෙනම රජයක් පිහිටුවීමට කෙලින්ම හෝ අන්‍ය ආකාරයකින් ශ්‍රී ලංකාව තුළ හෝ තුළ හෝ ඉන් පිටත හෝ ආධාර කිරීම අනුබල දීම අනුග්‍රහය දැක්වීම මුදල් යෙදවීම ධෛර්යය දීම හෝ දේශනා කිරීම කිසිදු තැනැත්තෙකු විසින් නොකළ යුතු බවට සඳහන් වෙනවා. දෙ වන වගන්තියට අනුව ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රජයක් පිහිටුවීම තම අරමුණු වලින් නැතහොත් පරමාර්ථ වලින් එකක් ලෙස කිසිදු දේශපාලන පක්ෂයක් හෝ වෙනත් සංගමයක් හෝ සංවිධානයක් විසින් නො පිළිගනු ලැබිය යුතුය. තුන්වන එකේදි පලවන අනු ව්‍යවස්ථාවේ විධිවිධාන කඩ කරමින් ක්‍රියාකරන කවර වුවද තැනැත්තෙකු අධි චෝදනාවක් මත සහ නීතියෙන් නියම කර ඇති කාර්ය පටිපාටියට අනුකූලව පවත්වනු ලබන නඩු විභාගයකින් පසුව කරනු ලැබිය යුතු ය. අයන්න ඡේදය යටතේ ඒ අධිකරණය විසින් තීරණය කරනු ලබන අවුරුදු හතක් නො ඉක්මවයි එනම් වසර හතක ප්‍රජා අයිතිය අහිමි කිරීම යනුවෙන් එය නිර්වචනය කළ හැකියි ඔහුගේ හෝ ඔහුගේ පවුලේ අයගේ ජීවිකා වෘත්තිය පවත්වා ගෙන යාම පිණිස අවශ්‍යයයි. ඒ අධිකරණයේ ආඥාවක් මගින් තීරණය කරනු ලබන දේපල හැර ඔහුගේ චංචල හා නිශ්චල දේපළ සහ නිශ්චල දේපළ රාජසන්තක වන බව හා වගන්තියෙ තවදුරටත් සඳහන් වේ. එම අධිකරණය විසින් තීරණය කරනු ලබන අවුරුදු හතක් නොඉක්මන කාලයක් සඳහා ප්‍රජා අයිතිවාසිකම් වලට හිමිකම් ඔහුට නොලැබෙන බවද ඈ වගන්තියෙන් තවදුරටත් තවදුරටත් සඳහන් වෙනවා. ඔවුහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එකසිය හැට පස් වන ව්‍යවස්ථාවේ පළමුවන අනු ව්‍යවස්ථාවේ සඳහන් සේවාවකට අයත් වන හෝ ධුරයක් දරණ හෝ තැනැත්තෙක් වේ නම් එකී සේවයේ චෙවිත් සිටීම හෝ එකී ධූරය දැරීම අවසන් වන්නේය යනුවෙන් සදහන් වෙනවා.  මන්ත්‍රීවරයෙකු වීම 4 වන වගන්තියට අනුව ශ්‍රී ලංකා 203 වෙනම රජයක් පිහිටුවීම යම් දේශපාලන පක්ෂයක හෝ වෙනත් සංගමයක හෝ සංවිධානයක අරමුණු වලින් නැතහොත් පරමාර්ථ වලින් එකක් වේ නම් දේශපාලන පක්ෂයේ පක්ෂය හෝ වෙනත් සංගමයේ හෝ සංවිධානයේ අරමුණු වලින් නැතහොත් පරමාර්ථ වලින් පරමාර්ථවලින් එකක් ව ඇති බවට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඉල්ලීමක් යම් තැනැත්තෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබිය හැකි අතර ඒ සංගමයේ ලේකම් නැතහොත් වෙනත් නිලධාරියා ඒ ඉල්ලීමට වග උත්තර කරුවෙකු කරනු ලැබිය යුතු ය. වන වගන්තියේ හතරවන අනු ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරනු ලැබේ නම් ඒ ඉල්ලීම් ප්‍රකාර යම් දේශපාලන පක්ෂයක් හෝ වෙනත් සංගමයක් සංවිධානයක් සම්බන්ධයෙන් එකී අනු ව්‍යවස්ථාව යටතේ ප්‍රකාශයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරනු ලබන අවස්ථාවක පහේ අ වගන්තියට අනුව දේශපාලන පක්ෂය හෝ වෙනත් සංගමය හෝ සංවිධානය තහනම් කරනු ලැබූ වක් ලෙස සිය ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ඒ දේශපාලන පක්ෂය හෝ වෙනත් සංගමයේ හෝ සංවිධානය හෝ සාමාජිකයෙකු ඒ ප්‍රකාශයේ දිනයේ සිට බලපවත්වන පරිදි පාර්ලිමේන්තුවේ ඔහුගේ අසුන හිස් කළ ලෙස සලකුණු ලැබිය යුතුය. තවද එම දේශපාලන පක්ෂය හෝ වෙනත් සංගමය හෝ සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද යම් නාම යෝජනා පත්‍රයක් සියලු කාර්ය සඳහා බල රහිත ලෙස සලකුණු ලැබිය යුතුය. පාලිමේන්තුව නීතියට අනුව ක්‍රියා කර තිබෙනවාද යන්න පොදු මහජනතාව අවදියෙන් සිටිය යුතු බව නොවේද. සමස්තයක් ලෙස පාර්ලිමේන්තුවට පමණක් නොව පොදු නෛතික කාර්ය භාරයන් වලදී රටේ පොදු නීතිය මනාව ඉටු නොකරන බව මේ අනුව පැහැදිලි වන සත්‍යයක් තවදුරටත් අපි මේ පිළිබඳව ගැඹුරු විවරණය කරන්න ඉදිරි කාලෙදි බලාපොරොත්තු වෙනවා.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න