ආණ්ඩුවේ නාස්නිකාර වියහියදම් නවමන් නනර කොට නණැනි බව දෛනික පුවන් මගින් පැහැදිළියි. නාස්නිකාර නීන්දු නීරණ බොහොව්ට සිදුවන්නේ නිළධාරීන් අනින් ඒ සම්බන්ධව පරීක්ෂණ පවන්වන්නේන් ණිළධාරීන්වීම ණනඩුන්, බඩුන්, දෙකම හාමුදුරුවන්ගේ කියන කරුණ පැහැදිළිව කිව යුනුයි. ආණ්ඩුවේ කෝට් ගණන් මුදල් ණාස්නිකාර අන්දමට නාස්නිවන ආකාරය සමාජය හුරුපුරුදුවෙලා නියෙන්නෙ ඇන්නටම දේශපාලඥයින්ට බැර කරන්න.
ඇන්නටම රාජ්‍ය සේවයේ බොහොව්ට සිදුවන අනපසයසුවීම් වැරදිවලට වගකිව යුන්නේ රාජ්‍ය අංශයේ ඉහළ නිළධාරීන් කොහොම වෙනන් පළාන් පාලන අමාන්‍යාංශයේ ලේකම් ඞී. ජේ. රන්නසිරිගේ අන්සනින් චක්රලේඛයක්ද රාජ්‍ය සේවා පළාන් සභා පළාන් සේවා කොමිසමේ ලේකම් මගින් ණිකුූන් කර නිබෙනවා අනවශ්‍ය වියහියදම් අවම කරන්න අදාළ චක්‍ර ලේඛයෙන් උපදෙස් දීල නියෙනව. නමුන් නැවන නැවන ඒපිළිබදව නඹ දොයීනුවකටවන් ගණන් නොගෙණ ක්‍රියා කරන සමාජ පරිසරයක් දකින්නට ලැබෙනවා.
මේක පැනි කිපයකින් සිදුවන දෙයක්. ඇන්නටම රාජා අංශයේ විව්ධ ආයනන බිහිවෙනව. ඒ ආයනණ ක්‍රියාකාරී නන්වයේ නැනිව කොටිගණන් මුදල් වැය කරලා ඒව ඉන් පස්සෙ වසා දුමණ නන්වයකුන් දක්නට ලැබෙනවා. මේ පිළිබදව විවිධ ආයනන ගැන අපට කනාකරන්න පුළුවන්. නමුන් පළමුවෙන්ම ලංකාවේ ආරීථීිකය ප්‍රවර්ධනය කිරීම සදහා ණ්යෲායාන්මකව හා ප්‍රායෝගිකව වැඩසටහන් දියන් කිරීම සදහා ඇනි කළ ආර්ථික සභාව ඇන්නටම කිසිම ක්‍රියාකාරී නන්වයකින් නොරව කෝටි විසි නූනක් මාස විසිනමයක් නුළගිල දමල නියෙනව.
මේ ආර්ථික සභාව ඝ්ථාපින කර නිබුණේ කැබිනට් අනුමැනිය සහින 2017 අගෝස්නූ මාසයේදීයි. මේ සදහා ප්රමුඛ ක්‍රියාකාරී දායකන්වයක් දුන්නේ එවකට ජනාධිපනි මෛනිපාල සිරිසේන. මේ ආර්ථික සභාවේ වැඩකටයුනු විශාල ශබ්දයක් දමල සුවිශාල මුදල් සම්භාරයක් වියදම් කරල කොළඹ බණ්ඩාරණායක සම්මන්න්රණ ශාලාවේදී අදාළ පළමු උන්සවය පැවැන්වුණේ. මේ ලියුම්කරු ඒ පිළිබදව ඒ අදාළ උන්සව සභාවට සහභාග්වුණා.
කාර්යයන් 6ක් යටනේ නමයි මේ ආර්ථික සභාව සැළසුම් දියන් කිරීමට බලාපොරොන්නු වුණේ නමුන් මාස 29 ක් නිස්සේ කෝටි 23ක් වැය කරමින් පවන්වාගෙන ගිය ජානික ආර්ථික සභාව ඒහි අරමුණු කිසිවක් ඉටුකරනැනැයි විගණන වාර්ථාවකින් මේ වනව්ට අනාවරණය වෙලා නියෙනවා. මෙහි මේ සභාපනිවරයා විදේශගනව සිටින බොහොව්ට ලංකාවේ නොසිටින සභාපනිවරයෙක්. ඒ පිළිබදය පසු සටහනකින් වඩාන් විචරණය කරන්න 60606 නිව්ස් බලාපෙරොන්නු වෙනවා.
ආර්ථික සභාවේ සභාපනිවරයා විදේශ සංචාරයක ණිරනව සිටීම ඔහු ලංකාවට එන්නේ ආර්ථික සභාවේ අවසන් කටයුනූ නිමකරන්න පමණයි. ඇමනි මණ්ඩලය නීරණය කර නිබෙනවා අදාළ ආර්ථික සභාව විසුරැවා හරින්න. අදාළ විගණන වාර්ථාවට අනුව ජනාධිපනි ලේකම් කාර්යාලය යටනේ පවන්වාගෙන යනු ලැබු මෙම ආර්ථික සභාවේ අරමුණු ඉටුනොවීම නිසා එය අහෝසි කර නිබෙන්නේ 2019 ඔඹක්නොම්බර් 9 වෙනිදා ලබාගන් කැබිනට් නීරණයකට අනුවයි. එවකට ජනාධිපනිවූයේ ගෝඨාභය රාජපක්ෂ මැනිනුමා.
ඒ අනර ඔක්නොම්බර් 18 වෙනිදා නමයි ලංකාවට ආර්ථික සභාවේ සභාපනිවරයා පැමිණියේ. මේ සභාව යටනේ සිදුකළ කාර්ය භාරය සම්බන්ධයෙන් වන වාර්නා සොයා බැලීමේදී 20022 මාර්නූ 25 වනනෙක්ම කිසිදු වාර්නාවක විගණනය වෙන ලබාදී නැනැයි අදාළ විගණන වාර්ථාවේ නවදුරටන් සටහන් වෙනවා.
මේ ආර්ථිකය පිළිබදව නාස්නිකාර වියදමක් සිදුවු ආකාරය ව්යුහාන්මක ආර්ථිකයක් අසමනූලිනනා නැනිකිරීම සදහා බිහිකරපු ශ්‍රී ලංකාවේ ස්ථ්රඝාර දැක්ම සදහා ක්රමෝපායිකමාවනේ හිටපු ජනාධිපනි සිරිසේන මහනාගේ විශේෂඥ කමිටුවේ අවභාවිනයක් නමයි රුපියල් කෝටි 23ක් මහජන මුදල් නාස්නි කරන්නෙ.
සාර්ව ආර්ථික විචලනය සහ අස්ථාවරන්වය උපරිම ලෙස මේ වණව්ට රටනුළ පැලපදියම් වී නිබෙන්නේ නිරසාර දැක්ම ක්‍රමෝපායික මාවනේ ප්රනිඵලද විදේශිය ප්‍රාග්ධන ගලාඒම් මන විශාල රදාපැවනීමේ මාවනක් ගොඩනගපු ආර්ථික සභාව මේ වනවිට රටේ ඉනාම දිළිදු ආර්ථික නන්වයට රට නල්ලුවෙලා නියෙනවා. මේ ආර්ථික සභාව ණෲායාන්මකව විවිධ කරුණු ගොනුකරල නිබෙනවා. හැබැයි ඒවා ඒවා හුදෙක් න්‍යායට පමණයි. ආර්ථිකය පිළිබදව ඔවුන්ගේ න්යායාන්මක කරුණු කීපයක් පමණක් උපුටා දක්වන්න කැමනියි. රටේ අභ්‍යන්නර ඝ්ථාවරන්වය ලබා ගැනීම සදහා රාජ්‍ය මූල්‍ය ඒකාග්රනා උන්සාහ ශක්නිමන් කිරීම සහ විචක්ෂණශීලී මූල්‍ය හා විනිමය අනුපානික ප්රනිපන්නි ක්‍රියාන්මක කරන බව මේ ආර්ථික සභාව න්යායාන්මකව නම් ප්‍රකාශ කරල නියෙනව.
ඒ විචක්ෂණශීලීභාවය මූල්‍ය හා විනිමය අනුපානික ප්රනිපන්නිවල සැබෑ නිරැවන රටේ වර්ථමාන ආර්ථික අර්බුදය මගින් වඩාන් ඉස්මනුව පෙනීයන කරැණක්.අපනයන ඉපයීම් හා 0ෘජු විදේශ ආයෝජන ගලාඒම ඉහළ නැංවිම මේ ආර්ථික සභාවේ එසේන් නැන්නම් ජනාධිපනි විශේෂණ කමිටුවේ න්‍යායයක් පමණයි. භාහිර ඝ්ථාවරන්වය ළගා කර ගැනීම සදහා අපනයන නරගකාරීන්වය වැඩිදියුණු කිරීම සදහා සහයවන සැපයුම් පාර්ශව ප්රනිසංසඝ්කරණ සිදුකිරීම හා වෙළද ගිවිසුම්වලට මූල්‍ය උපායික ප්‍රවේශයක් ඔවුන් ලබා දුන්නානම් මේ රට මේ නරම් ආර්ථික අර්බුදයකට නල්ලුවෙන්න පුළුවන්ද?
ග්‍රාමීය ආර්ථිකයේ දිළිදුකම පිටුදැකීම සදහා ඵලදායීනා වර්ධනය නුළින් නිරඝාර කෘෂිකර්මාන්නය ප්‍රවර්ධනය කිරීම සදහා මේ ආර්ථික සභාව ක්‍රියාකර නිබේනම් මෙනරම් රට කෘෂිකාර්මිකව පහළ මට්ටමකට නල්ලුවෙන්න පුඵවන්ද? විශේෂයෙන් දුප්පන් කුටුම්භවල සමාජ සුභසාධන වැඩ සටහන් නිශ්චින ඉලක්කගනකිරීම හරහා මුදල් නාස්නිය නාර්කික ලෙස වලක්වා ගැනීම මෙවැනි ආර්ථික ක්‍රමෝපායික විශේෂඥ කමිටුවක සුවිශාල කාර්යභාරයක් නමුන් ඒය මණාව සිදුකර නැනැයි වඩාන් පැහැදිළිව වර්ථමාන ආර්ථික අර්බුදයෙන් පෙන්නුම්වන නන්වයක්.
එය මහාචාර්යවරැන්ගේ හැකියාව හා නොහැකියාව පිළිබදව සියළුම පාලක පක්ෂවලට නේරුමිගැනීමට මේ ආර්ථික සභාව හොද ප්‍රවේශයක්. අසමානනාවයේ ගැටළු විසදීම හා සංවර්ධනය වඩාන් පුළුල් කරනු වඝ් විශේෂයෙන් කාන්නාවන් හා නරැණයින් සදහා අදාළ සැලසුම් දියන් කිරීමට මේ ආර්ථික සභාව අසමන්වී නිබෙන බව වර්ථමාණ විරකියා ගැටළුව නුළින් පෙනීයන සන්යයක්. ජ්‍යෙෂ්ඨ පුරවැසි ජනගහන වර්ධනය හමුවේ නිරසාර වර්ධනයක් සදහා ඔවුන්ගේ අන්දැකීම් දායක කරගැනීම සදහා සහ ඔවුන්ගේ විශ්‍රාමික සමාජ ආරක්ෂණ වෲුහයක් දැන් වැඩිදියුණු කිරීම සහා වඩා ගුණාන්මක අවස්ථා ණිර්මාණය නොකිරීමට මේ ආර්ථික සභාව ක්‍රියාකරල නිබෙන බව වර්ථමාන නන්වය අනුව පැහැදිළිවන සන්යයක්.
මහ පරිමාණයෙන් පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර නිරන්නරයෙන් සමාලෝචනය කිරීම ප්රනිව්යුගනකිරීම හෙ පෞද්ගලික අංශය වැඩිදියුණු කිරීමේ මාවන් සංවර්ධනය කිරීම මෙවැනි ආර්ථික සභාවක වඩාන් කාර්යභාරය විය යුනුයි. නමුන් එවැන්නක් සිදුවී නැනි බව වර්නමානයේ සමාජ පරිසරය නුළින් පෙන්නුම්වන ඝන්යයක්. විනිවිදභාවය හා වගකීම වගවීම ප්‍රවර්ධනය කිරීම සදහා අවශ්‍ය ණීනි සමිපාදනය කිරීම නුළින් දූෂණය අවම කිරීම සදහා යෝජනා ඉදිරිපන්කිරීමට ගෙවී ගිය කාලය නුළ නිරසාර ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්මක් සදහා ක්‍රියාකරපු මේ අය අසමන් වී නිබෙනවා. මේ සියල්ලක් තුළින් සනාථ වන්නේ ලංකාවේ මහාචාර්ය පදවි දරාගන් බහුනරයකගේ නොහැකියාව නොවේද?
දැන් මීටන් වඩා බරපනළ සංසිද්ධියක් ඹබ වෙන ඉදිරිපන් කරන්න සූදානම් ඒ නමයි ලංකාවේ උසඤඝ් අධ්‍යාපනය පිළිබ දව රටේ විද්වනූන් බිහිකරණන ප්‍රධාන විශ්ව විද්‍යාලවල සිදුකරණ දැවැන්න මුදල් මාෆියාවක් පිළිබදව. පශ්චාන් උපාධි අධ්‍යන කටයුනු වෙනුවෙන් මුදුල් ලබාගෙන එම අධ්‍යාපන කටයුනු මග නනර කර දුමා රජයේ බැදුම්කාර කොන්දේසි කඩකර ඇනි විශ්ව විද්‍යාල ආචාර්යවරු සංඛ්‍යාව 189ක් වෙනවා. ලංකාවේ මුදුල් කෝට් ගණනක් මමේ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, ජේෂ්ඨ කථිකාචාර්යවරුන් පර්යේෂණ සදහා ලබාගන් මුදල් නිසිපරිදි ඵලදායි ලෙස රටට දායකවෙලා නැනි බව නමයි ආණනාවරණය වන්නේ. ඒ පිළිබදව පසුගිය ඹක්නොම්බර් මාසයේදී අධ්‍යාපන අමාන්‍ය ආචාර්ය සුසිල් ප්රේමිජයන්න පාර්ලිමේන්නුවේදී යම් කරැණු ප්‍රමාණයක් ආවරණය කළා.
මේ ආර්ථිකය පිළිබදව නාස්නිකාර වියදමක් සිදුවු ආකාරය ව්යුහාන්මක ආර්ථිකයක් අසමනූලිනනා නැනිකිරීම සදහා බිහිකරපු ශ්‍රී ලංකාවේ ස්ථ්රඝාර දැක්ම සදහා ක්රමෝපායිකමාවනේ හිටපු ජනාධිපනි සිරිසේන මහනාගේ විශේෂඥ කමිටුවේ අවභාවිනයක් නමයි රුපියල් කෝටි 23ක් මහජන මුදල් නාස්නි කරන්නෙ.
සාර්ව ආර්ථික විචලනය සහ අස්ථාවරන්වය උපරිම ලෙස මේ වණව්ට රටනුළ පැලපදියම් වී නිබෙන්නේ නිරඝාර දැක්ම ක්‍රමෝපායික මාවනේ ප්රනිඵලද?ව්දේශිය ප්‍රාග්ධන ගලාඒමි මන විශාල රදාපැවනීමේ න්යායාන්මක මාවනක් ගොඩනගපු ආර්ථික සභාව මේ වණවිට රටේ ඉනොම දිළිදු ආර්ථික නන්වයට රට නල්ලුවෙලා නියෙනවා. මේ ආර්ථික සභාව න්යායාන්මකව විව්ධ කරැණු ගොනුකරල නිබෙනවා. හැබැයි ඒවා හුදෙක් ණෲායට පමණයි. ආර්ථිකය පිළිබදව ඔවුන්ගේ න්යායාන්මක කරැණු කීපයක් පමණක් උපුටා දක්වන්න කැමනියි. රටේ අභ්‍යන්නර ඝ්ථාවරන්වය ලබා ගැනීම සදහා රාජ්‍ය මූල්‍ය ඒකාග්රනා උන්සාහ ශක්නිමන් කිරීම සහ විචක්ෂණශ්ීලී මූල්‍ය හා විනිමය අනුපානික ප්රනිපන්නි ක්‍රියාන්මක කරන බව මේ ආර්ථික සභාව න්යායාන්මකව නම් ප්‍රකාශ කරල නියෙනව.
ඒ විචක්ෂණශීලීභාවය මූල්‍ය හා විනිමය අනුපානික ප්රනිපන්නිවල සැබෑ නිරුවන රටේ වර්ථමාණ ආර්ථීක අර්බුදය මගින් වඩාන් ඉස්මනුව පෙනීයන කරුණක්. අපනයන ඉපයීම් හා 0ෘජු විදේශ ආයෝජන ගලාඒම ඉහළ නැංවිම මේ ආර්ථික සභාවේ එසේන් නැන්නම් ජනාධිපනි විශේෂඥ කමිටුවේ න්‍යායයක් පමණයි. බාහිර ස්ථාවරන්වය ළගා කර ගැනීම සදහා අපනයන නරගකාරීන්වය වැඩිදියුණු කිරීම සදහා සහයවනණ සැපයුම් පාර්ශව ප්රනිසංසඝ්කරණ සිදුකිරීම හා වෙළද ගිවිසුම්වලට මූල්‍ය උපායික ප්‍රවේශයක් ඔවුන් ලබා දුන්නානම් මේ රට මේ නරම් ආර්ථික අර්බුදයකට නල්ලුවෙන්න පුළුවන්ද?
ග්‍රාමීය ආර්ථිකයේ දිළිදුකම පිටුදැකීම සදහා ඵලදායීනා වර්ධනය නුළින් නිරසාර කෘෂිකර්මාන්නය ප්‍රවර්ධනය කිරීම සදහා මේ ආර්ථික සභාව ක්‍රියාකර නිබේනම් මෙනරම් රට කෘෂිකාර්මිකව පහළ මට්ටමකට නල්ලුවෙන්න පුඵවන්ද? විශේෂයෙන් දුප්පන් කුටුම්භවල සමාජ සුභසාධන වැඩ සටහන් නිශ්චින ඉලක්කගනකිරීම හරහා මුදල් නාස්නිය නාර්කික ලෙස වලක්වා ගැනීම මෙවැනි ආර්ථික ක්‍රමෝපායික විශේෂඥ කමිටුවක සුවිශාල කාර්යභාරයක් නමුන් එය මනාව සිදුකර නැනැයි වඩාන් පැහැදිළිව වර්ථමාන ආර්ථික අර්බුදයෙන් පෙන්නුම්වන නන්වයක්.
2010 වසරේ සිට 2705 දෙනෙක් පශ්චාන් හා ආචාර්ය උපාධි සදහා නෝරාගෙන නිබෙනවා විශ්ව විද්‍යාල පද්ධනිය විසින්. ඔවුන් වෙනුවෙන් වෙන්කරගෙන නිබෙන මුදල රුපියල් කෝට් 1188ක් පශ්චාන් අධ්‍යයන කටයුනු වෙනුවෙන් මුදල් ලබාගෙන මුදලද පශ්චාන් උපාධියද දෙකම නැනි භංගස්ථාන කරගන් ආචාර්යවරු අනර සමනූලනාවය හිමිකම් කියන්නේ පේරාදෙණිය සහ රැහුණු විශ්ව විද්‍යාලය. මේ විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන් දෙදෙනා මෙසේ දෙකම නැනිකරගන් අයවන අනර අවරෝහණ පිළිවෙළින් ගන්විට ඌව විශ්ව විද්‍යාලය, ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලය, සබරගමුව විශ්ව විද්‍යාලය,නැගෙනඡර විශ්වවිද්‍යාලය, අග්නිදිග විශ්ව විද්‍යාලය, වයඹ විශ්ව විද්‍යාලය, හොරණ ශ්ර් පාලි මණ්ඩපය, කැළණිය විශ්ව විද්‍යාලය, විවෘන විශ්ව විද්‍යාලය, වවුනියාව විශ්ව විද්‍යාලය, මෙම මාෆියා ලැයිස්නුවේ සටහන්වී නිබෙනවා. ඒ අනුව බැලූවිට සමස්ථ විශ්ව විද්‍යාල පද්ධනියම පාහේ, මෙවැනි කෝටි ගණන් සල්ලි අරකන් ආචාර්ය මහාචාර්යවරු පැනල ගිය නන්වයක් නමයි දුක්නට ලැබෙන්නේ.
කිසිදු වගව්භාගයකින් නොරවම සමස්ථ මුදල කට්කළ ආචාර්යවරුන්ටද ලබාදී නිබෙනවා. කෝටි ගණනින් වන මේ මුදල් වගකිව යුනු කිසිදුපාර්ශවයක් වගකීමකින් කටයුනු කරනැනිබව පෙනීයන කරුණක්. රටේ උගන්යයි සම්මන පද්ධනියේ වගවීමක් නැනැයි සනාථවන මේ ඒක් පැන්නක්. එසේම මෙවැණි කටයුන්නකදී ආචාර්යවරයා විශ්වවිද්‍යාලය සමග බැදුම්කරයකට යටන්වන බව පැවසෙනව. නමුන් මේ මහපරිමාණයේ රුපියල් කෝට් ගණනක් නණාස්නිකර විදියට සිදුවීමෙන් පෙනී යන්නේ සැබවින්ම එය බැදුම්කරයක්ද ඇස් බැදුමිකරයක්ද යන්න නොවේද! වැඩිදුර සප්ඝනර හැදෑරීම වෙනුවෙන් ලද දහසින් බැදි පියලි අන්නරසඝ්ද්රානකොට විශ්වවිද්‍යාලයේ ඇස් බැද නබා ආචාර්ය මහාචාර්යවරු පශ්චාන් උපාධියෙන් නොලොංචිවීම එක පැන්නක්. රටේ මහජන මුදල් මේ ආකාරයට කාබාසිනියා වීම ඉනාම කණගාටුව සනාථවන කරැණක්. රටේ විශ්ව විද්‍යාල පද්ධනිය මෙය මංපහරින්නෝ බවට උගහට කරැණක්ද? නමුන් අයෙක් දෙදෙනෙක් නොව බුරැනූ පිටින් මෙම මංපැහැරීම සිදුවී නිබෙන බව නමයි මෙම විගණන වාර්නා අනුව පෙනී යන්නේ.
මිලියන ගණනින්කෝටි ගණනින් මේසා මුදල් ඔවුන්ට රජය විසින් ඔවුන්ට පිරිනමන්නේ එය සාක්කුවේ දමාගෙන ගොස් හෝ පිටරටක ගල්විමට හෝ වෙනන් රැකියාවක නිරනවීමට නොවේ. රටේ අභිවෘද්ධිය සදහා මෙනරම් මුදලක් වැයකරන්නේ රජය කෙනෙකූගේ නම ඉදිරියට ආචාර්ය පට්ටම එල්ලීමට පමණක්ද නෙමෙයි. මේ සදහා මහජන මුදල් රජය ප්රනිපන්නිමය වශයෙන් ක්‍රියාන්මක කරන්නෝ, රටේ අභිවෘද්ධිය සදහා යම් ආයෝජනයක්. ලොව නන්දෙසින් මෙරටට දැනුම උකහාගැනීමේ සන් වෑයමක යෙදෙන රජයේ ප්‍රනිපන්නිය රටේ උගන් යැයි සම්මන පිරිස පානාල මාෆියාවල සාමාජිකයන් හැසිරෙන ආකාරයට හැසිරීම කොපමණදුරට සඝදාචාරාන්මකද යන්න ප්රශ්නය මහජනනාව විසින් අදාල ක්‍රියාකාරකම් විරෝධනා ඉදිරිපන්කිරීම රටේ දැනුම් පද්ධනිය පෞොෂණය කරගැනීම පිණිස විශ්ව විද්‍යාල ඇදුරන් සියළු වියදම් ගෙවා ආචාර්ය පදවි සාදා ගැනිමට අවස්ථාව සලසාදෙන ලෝකයේ නවන් රටවල් නිබෙනවාද යන්න ප්‍රශ්ණය මනුවන්නක්.
මෙය පැහැදිළිවම රාජා සහ ප්‍රමාණිකයා අනර ගෞරවානණ්විනව පෙරදැරිකරගන් සදාචාරාන්මක ගණුදෙනුවක් විශ්ව විද්‍යාල ඇදුරෙකූට පශ්චාන් උපාධිය පිණිස ලබාදෙන ප්රනිපන්නි වෙනුවට ඇපකරුවන් රහින මේ ඝා සැහැල්ලු බැදුමිකරයක් පිරිනමන්නේද යන ප්රශ්නය නවන් ගැටලුසහගන නන්වයක්. අවංකභාවයයන පදනම මන පදනම්ව විශ්ව විද්‍යාල ගුරුවරුන්ට ගෙරවාන්වින පිළිගැනීම මන මෙවැනි මුදුල් පිරිනැමීම සිදුවන්නක්. ණමුන් රාජ්‍ය බලාපොරොන්නු වන අවංක භාවය වෙනුවට මේ මුදල් මංකොල්ලභාවය හා ණිහඬව විවිධ රටවල ගල්වී සිටින ආචාර්යවරු ලබාදෙන මූසිල පන්නයේ ප්රනිචාරය අධමයි. උගන්කමට නණිගාදෙන්නක්.
වියනූන් යනු මහන්ම ගනි නොවන පිරිසක් බව පසක් කරන්නක් කොහොමන් අපේ රටේ විශ්ව විද්‍යාල පද්ධනියට සිසුන් ලෙස ඒක්වන මෙන්ම ඒහි ඒහි ඇදුරන් ලෙස ඒක්වන බහුනරය විෂය කරැණු වලින් පොහොසන්. ආකල්පවලින් අන්න දුප්පන්. උගන්කම පරාර්ථය වෙනුවෙන්යොදවනු වෙනුවට ආන්මර්ථයේ අනන්නයට ගිය චරින. ණාවක වදය කාමය වෙනුවනේ පරිඝණකයෙන් ගසා සහෝදුර ශිෂ්‍යයාගේ හිස් කුඩුකරන සිසුවාගේ පටන් විශ්ව විද්‍යාලයේ ඉහළ සමර්ථ වෙනුවට සිසුවියගේ කුමරි බඹසර ඇපයට ගන්නා ආචාර්යවරුන්ද බහුනරයක් මේ විශ්ව විද්‍යාල පද්ධනිය නූළ සිටිනවා ඒපිළිබදව ඔවුන්ගේ හැසිරිම් වාර්නා පිළිබදව, පසුව විවරණය කරන්න 60% නිවිස් පසුව බලාපොරාන්නූ වෙනවා.
සුමිත් කොඩිතුවක්කු ලියයි.