මුල් පිටුව පුවත් ස්තුතියි ..සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු නිවාරණ අංශයේ ප්‍රධානී වි වෛද්‍ය ,සංගීත විශාරද සමිත... පුවත් ස්තුතියි ..සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු නිවාරණ අංශයේ ප්‍රධානී වි වෛද්‍ය ,සංගීත විශාරද සමිත සිරිතුංග මහතා..මේ අනගි සටහන බෙදා ගැනීම වෙනුවෙන් .මෙසේ සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දෙමින් මහජනතාව ගේ සෞඛ්‍ය සාක්ෂරතාව නංවාලීම සෞඛ්‍ය නිලධාරින් ගේ හා විද්වතුන් ගේ වගකීමක් හා රජයේ සෞඛ්‍ය සේවයේ නම් රාජකාරියේම කොටසක්.රාජ්‍ය ප්‍රතිපත්ති හා නොගැටෙන,අසත්‍ය නොවන විද්‍යාත්මක සත්‍ය කරුණු ඇසුරින් සත්භාවයෙන් මහ ජනතාව දැනුවත් කිරීම අනීතික වන්නේ නැහැ.එය ආයතන සංග්‍රහය මගින් වලක්වන්නේ නැති බවයි අපේ අදහස.එබැවින් මෙම සමූහයේ සිටින අති බහුතරයක් වන සෞඛ්‍ය නිලධාරින් ට ,විද්වතුන් ට.,අනෙකුත් ක්ෂේත්‍ර වල විද්වතුන් ට නිලධාරින් ට,තම තමන්ගේ විෂය පථයට අදාලව මෙම සමූහයේ අදහස් දැක්වීමට ,සටහන් තැබීමට හා තමන් වෙත ලැබෙන නවමු තොරතුරු හුවමාරු කර ගැනීමට ඇරයුම් කරමු.එය කඩිනමින් ශ්‍රී ලංකාවේ දස අත පැතිර යනු ඇත. විසින් සුමිත් කොඩිතුවක්කු - June 1, 2024 200 0 FacebookTwitterPinterestWhatsApp සම්බන්ධ ලිපිකතුවරයා වැඩි සජත් අනුර අනුර සජිත් ආදර කතාව කොළඹ නගර සභාවේ දී තිරගත වෙයි! කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය!දවල් කොළඹ රෑ කොළඹ ලෙස කොළඹ මහ නගර සභාව එක්කර නගරයේ ජීවත්වන ජනතාවට දවසේ නිවුස් මල්ල වෙරළ තීරයන්ට ගොඩගැසූ ප්ලාස්ටික් පෙලට් බලපෑම නාරා ආයතනයෙන් පුළුල් අධ්‍යයනයක්! පොතුහැර සහ කුරුණෑගල අතර දුම්රිය මාර්ගයේ අමුණුගම දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මහා මාර්ගය මේ මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා වසා... ප්‍රතිචාරයක් දක්වන්න පිළිතුර අවලංගු කරන්න කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න. කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න ඔබ විසින් වැරදි විද්‍යුත් තැපැල් ලිපිනයක් ඇතුල් කර ඇත! කරුණාකර ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුලත් කරන්න ඊළඟ වතාවේ මම අදහස් දැක්වීමේ දී මෙම වෙබ් බ්‍රවුසරයේ මගේ නම, විද්‍යුත් තැපෑල සහ වෙබ් අඩවිය සුරකින්න.