ඌව පරණගම හා වැලිමඩ ප්‍රදේශවලින් ත්රිද-රෝද රථ තුනක් පැහැර ගත් විසි හත් හැවිරිදි පුද්ගලයෙකු අඔගස්දෝව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

පසුගිය කාලයේ දී වැලිමඩ නගරයේ දී හා ඌව පරණගම ප්රෙදේශයේ දී මෙසේ ත්රි රෝද රථ පැහැර ගෙන ගොස් වෙනත් දුර බැහැර ප්රවදේශවල දමා ගොස් තිබිය දී අයිතිකරුවන් විසින් එම තුන්රෝද රථ හදුනා ගෙන තිබිනි.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න