අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් රුහුණු විශ්ව විද්‍යාලයේ පරිපාලන කටයුතු අවුල් සහගත වීම හේතුකොටගෙන එය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට අපොහොසත් වීම හේතුවෙන් එකී රුහුණු විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති වෙනුවට නව බලධාරියෙක් ලෙස ජේෂ්ඨ මහාචාර්ය ආර්.එම්.එස්.යු.කේ රත්නායක මහතා පත් කෙරේ.

මහනුවර දිස්ත්‍රික් වාර්තාකරු

කොලින් හරිශ්චන්ද්‍ර

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න