බටලන්ද වදකාගාරයේ අපරාධකරුවන්ට ජාතියේ නාමයෙන් නීතිය ක්‍රියාත්මක කරනු!මරාදැමු 60 000 ක් සිහිපත් කර විරෝධතා බැනරයකට අත්සන් තැබීම ගාල්ලෙන් ඇරැඹේ !නිමල් අල්ගෙවත්ත 2025.03.12බටලන්ද වදකාගාරයේ ඝාතනය මෙහෙය වූ රනිල් වික්‍රමසිංහ ඇතුළු අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් සමස්ත ලංකා මානව හිමිකම් සංසදය ඊයේ (12) ගාල්ලේ දී විරෝධතා බැනරයකට අත්සන් තැබීය.මෙහි දී අත්සන් 60 000 ක් පමණ ලබා ගැනීමට කටයුතු යොදා ඇති අතර මනුෂ්‍යත්වයට එරෙහි සියලු අපරාධ පිළිබදව පරීක්ෂණ කරනු! යන තේමාව යටතේ මෙම අත්සන් කිරීම සිදු කෙරිණි.බටලන්ද වධකාගාරයේ ඝාතන මෙහෙය වූ රනිල් වික්‍රමසිංහ ඇතුළු අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඊයේ (12) දින ගාල්ල බස් නැවතුම්පල ඉදිරිපිට විරෝධතා බැනරය අත්සන් කිරීම සිදු කරන අයුරුයි මේ.
බටලන්ද වදකාගාරයේ අපරාධකරුවන්ට ජාතියේ නාමයෙන් නීතිය ක්‍රියාත්මක කරනු!
මරාදැමු 60 000 ක් සිහිපත් කර විරෝධතා බැනරයකට අත්සන් තැබීම ගාල්ලෙන් ඇරැඹේ !
නිමල් අල්ගෙවත්ත 2025.03.12
බටලන්ද වදකාගාරයේ ඝාතනය මෙහෙය වූ රනිල් වික්‍රමසිංහ ඇතුළු අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් සමස්ත ලංකා මානව හිමිකම් සංසදය ඊයේ (12) ගාල්ලේ දී විරෝධතා බැනරයකට අත්සන් තැබීය.
මෙහි දී අත්සන් 60 000 ක් පමණ ලබා ගැනීමට කටයුතු යොදා ඇති අතර මනුෂ්‍යත්වයට එරෙහි සියලු අපරාධ පිළිබදව පරීක්ෂණ කරනු! යන තේමාව යටතේ මෙම අත්සන් කිරීම සිදු කෙරිණි.
බටලන්ද වධකාගාරයේ ඝාතන මෙහෙය වූ රනිල් වික්‍රමසිංහ ඇතුළු අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඊයේ (12) දින ගාල්ල බස් නැවතුම්පල ඉදිරිපිට විරෝධතා බැනරය අත්සන් කිරීම සිදු කරන අයුරුයි මේ.