ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින්‌ ආරක්ෂක අමත්‍යාංශයේ ලේකම්‌ වශයෙන්‌ පත්කළ එයාර්‌ වයිස්‌ මාර්ෂල්‌ (විශ්‍රාමික) සම්පත්‌ තුයියකොන්තා මහතා වැඩ භාරගැනීමේ අවස්ථාවට අදාල දර්ශන සහ ඡායාරූප පහත සබැඳීයාව තුලින්‌ ලබා ගත හැක.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න