දිනේෂ් සොයුරා සහ සුසන්ත සොයුරා,ඔබේ තර්කය අතිශයින් සාධාණයි.ආහාර සෞඛ්‍ය සම්බන්ධ සියළු බලධාරීන් හා වුර්තිය සමිති ප්‍රධානීන් පවා මෙහි සිටියදී ඔබට පිළිතුරක් හෝ නොලැබීම සිත් රිදවන කරුණක්.ඒ සම්බන්ධ ගත් ක්‍රියාමාර්ග ගැන එක් එක්  නිලධාරින් විමසිය යුතුයි .එය අපි කඩිනමින් සිදු කරන්නම්.එතෙක් මේ සම්බන්ධව ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාදැයි  සටහන් කරන මෙන් මාධ්‍යවේදීන්ට හිතවත් ඔබ දන්නා හදුනන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නට කැමතියි.අධික.වැඩ රාජකාරි නිසා උපුල් රෝහණ සොයුරා ගේ නෙත මේ පෝස්ටුව කෙරෙහි නොගැටී ඇත්නම් කරුණාකර ඔහුට මේ බව කියා දන්වන්න වෙනත් සාමාජිකයෙක්…එසේම අනෙක් බලධාරීන්ගේ අවධානයට යොමු කරමු….

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න