මත්කුඩු චෝදනාවකට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට ඉන් නිදහස් වී පැමිණ දින තුනකට පසු නැවතත් මත්කුඩු සමඟ අත්අඩංගුවටපත් තැනැත්තෙකු යළිත් රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතරතුරදී, ඔහුගේ මවද මත්කුඩු චෝදනාවකටම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ පුවතක් ඉංගිරිය පොලිසියෙන් වාර්තා වේ.