මුල් පිටුව පුවත් අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද ( 08)... පුවත් අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද ( 08) පාර්ලිමේන්තුවේදී පැවැති අතර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් එහි පිළිතුරු කථාව සිදු කරන ලදී.අපරාධයකින් උත්පාදිත දේ ආපසු ලබා ගැනීම සඳහා විධි විධාන සැලැස්වීමට ද, අපරාධයකින් උත්පාදිත දේ විමර්ශනය කිරීම, තහනම් කිරීම, රජය සතු කිරීම සහ බැහැර කිරීම සඳහා විධි විධාන සැලැස්වීම පිණිස ද, තහනමට ගන්නා ලද අපරාධයකින් උත්පාදිත දේ ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා ද, අපරාධයකින් උත්පාදිත දේ කළමණාකරණ අධිකාරිය පිහිටුවීම සඳහා ද, අපරාධයකින් උත්පාදිත දේ අයකර ගැනීමට අදාළව අන්තර් නියෝජ්‍යාතන සහයෝගීතාව සහ ජාත්‍යන්තර සහයෝගීතාව සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම පිණිස ද, සහ ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වු පනත් කෙටුම්පතකි. විසින් සුමිත් කොඩිතුවක්කු - April 9, 2025 27 0 FacebookTwitterPinterestWhatsApp සම්බන්ධ ලිපිකතුවරයා වැඩි වෙරළ තීරයන්ට ගොඩගැසූ ප්ලාස්ටික් පෙලට් බලපෑම නාරා ආයතනයෙන් පුළුල් අධ්‍යයනයක්! පොතුහැර සහ කුරුණෑගල අතර දුම්රිය මාර්ගයේ අමුණුගම දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මහා මාර්ගය මේ මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා වසා... ලංකාවේ ප්‍රථම රිලා දූපත මෙන්න! අක්කර 425ක වපසරියක! වියදම රුපියල් මිලියන 283.37 ක් වේ. වැඩිහිටි අපයෝජනය ගැන කියන්න වට්ස්ඇප් අංකයක් (0707 89 88 89) අගමැතිනී හරිනිට හර හරියට! මරාන්තික උපවාසයක්! ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්යවරු සටනට එයි! ප්‍රතිචාරයක් දක්වන්න පිළිතුර අවලංගු කරන්න කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න. කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න ඔබ විසින් වැරදි විද්‍යුත් තැපැල් ලිපිනයක් ඇතුල් කර ඇත! කරුණාකර ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුලත් කරන්න ඊළඟ වතාවේ මම අදහස් දැක්වීමේ දී මෙම වෙබ් බ්‍රවුසරයේ මගේ නම, විද්‍යුත් තැපෑල සහ වෙබ් අඩවිය සුරකින්න.