දියුරුම් දුන් සභාපති ඉල්ලා අස්වෙයි! මාලිමා ආණ්ඩුවේ මුල්ම පළාත් පාලන මැතිවරණ ප්‍රතිපලය මෙන්න!
බලන්ගොඩ ප්‍රදේශිය සභාවෙි සභාපති ඉල්ලා අස් විම පක්ෂය සමග ගත් සාමුහිකව තිරණයක් . බලන්ගොඩ ප්‍රදේශයේ සභාවෙි නව සභාපති ලෙස ජාතික ජනබල වෙිිගයෙන් තේරි පත් රංජිත් උදය කුමාර මහතා සිය ධුරයෙන් සහ මංත්‍රි ධුරයෙන් ඉල්ලා අස් වි තිබෙි.
ඔහුගේ ඉල්ලා අස්විමත් සමග බලන්ගොඩ ප්‍රදේශිය සභාවෙි පුරප්පාඩු වු මංත්‍රි ධුරය සමිබන්දයෙන් බලන්ගොඩ ප්‍රදේශිය සභාවෙි තේරිමිභාර නිළධාරි සුරංග අඔගහතැන්න මහතා ගැසටි නිවෙිදනයක් මගින් මෙි බව ප්‍රකාශ කර ඇත.එම ගැසටි නිවෙිදනයේ සදහන් හිස් වු මන්ත්‍රී ධුරයට සහ සභාපති ධුරය සදහා ජාතික ජනබල වෙිගයේ හිටපු පලාත් සභා මංත්‍රි එම පක්ෂයේ බලන්ගොඩ ආසන සංවිධායක ගම ඇතිගේ ආරියදාස මහතාගේ නම යෝජනා කර තිබෙන අතර ඒ මහතා ඉකුත් (20) දා බලන්ගොඩ ප්‍රදේශිය සභාවෙි නව සභාපති වරයා ලෙස පත් වැඩ භාර ගත්තේය.
මෙම ඉල්ලා අස්විම සමිබන්දයෙන් බලන්ගොඩ ප්‍රදේශිය සභාවෙි හිටපු සභාපති රංජිත් උදය කුමාර මහතාගෙන් කල විමසිමකදිි මෙසේ පැවැසීය
ජාතික ජනබල වෙිගය පක්ෂය කියන්නේ සාමුහිකව කටයුතු කරන පක්ෂක්. අප සාමුහිකව ගත් තිරණ ,සාකච්ඡා මත තමයි මම පක්ෂත් සමග සාකච්ඡා කරල තනතුරෙන් ඉල්ලා අස්විමෙි තිරණය ගත්තේ. කාගෙවත් බල පැමකට, තර්ජනයකට ගත්ත තිරණයක් නෙවෙයි මෙික සාමුහිකව ගත්ත තිරණයක් . අප පක්ෂයේ කිසිම කොනක් වරදාන ,වරප්‍රසාද වලට තවතුරැ දරන්නේ නැහැ . බලන්ගොඩ ප්‍රදේශිය සභා බල ප්‍රදේශය කියන්නේ විශාල බල ප්‍රදේශයක්. ඉතින් එහි සභාපති කමට සුදුසු අත් දැකිමි ඇති කෙනෙකු තමයි අපේ ආරියදාස ගම ඇතිගේ හිටපු පලාත් සභා මංත්‍රි සහෝදරයා. ඒ මහතා නව සභාපතිවරයා ලෙස පත් කර තිබෙන අතර මගේ උපරිම සහය ඒ මහතා වෙත ඉදිරියටත් ලබා දෙනවා යැයි ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.