අපි ශ්‍රී ලංකා සංවිධානය

මාධ්‍ය සාකච්ඡාව සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය. 2024.11.10
ඊලමට තව වසර 01 යි මාස 2 යි ?!
මහා ව්‍යසනයක හෙළිදරව්ව!

ඊළමට පාරකපන එල්.ටී.ටී.ඊ ඩයස්පොරාවේ පිල්ලි හඳුනා ගනිමු!

උතුරු නැගෙනහිර දමිළ අපේක්ෂකයන්ටත් බලපෑම්!

2024/11/10 දින
පෙ.ව.10.30 ට
කොළඹ සිනමන් ගෑන්ඩ් IVY Room (Cinnamon Grand IVY Room) ,

සහභාගිත්වය…

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සභාපති නීතිවේදී ආචාර්ය මොහාන් පෙරේරා,

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ ප්‍රසන්න අධිකාරි

සිංහ fm /සිත fm /රෙඩ් fm හිටපු සභාපති නිරංග හෙට්ටිආරචිචි

පොලිසි පිලර් අධ්‍යක්ෂක නීතිවේදී ගයාන් පෙරේරා

පොලිසි පිලර් ජ්‍යෙෂ්ඨ උපදේශක එම්. ඩී. එස්. පෙරේරා

MGMR නෙට්වර්ක් මාධ්‍ය ජාලයේ කළමනාකාර අධ්‍යක්ෂක ජනක රාමනායක මහතා

ප්‍රසන්න අධිකාරි
0714819207 / 0766657276

Eelam in 1 Year & 2 Month?!
Unveiling a Major Conspiracy…!

Exposing the Networks of the LTTE Diaspora behind the Eelam Propaganda and Movement.
Increasing Pressure on Tamil Candidates in the Northern and Eastern Provinces.

Event Details:
Date: 10th November 2024
Time: 10:30 AM
Location: IVY Room, Cinnamon Grand, Colombo

Panelists and Participants:

Dr. Mohan Perera, Chairman of the Democratic National Alliance

Prasanna Adhikari, United Democratic Voice Party

Niranga Hettiarachchi, Former Chairman of Singha FM, Sitha FM, and Red FM

Gayan Perera, Director of Policy Pillar

M.D.S. Perera, Senior Advisor of Policy Pillar

Janaka Ramanayaka

Prasanna Adhikari
Contact: 071 481 9207 / 0766 657 276

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න