ඔබගේ පාරිශුද්ධි සිත ස්ථීර අවංකත්වය සහා යුක්ති සහගත බව,නිතර තමා තුලින් පරියේෂණය කරන්න.විශ්වඥානය සහ නියාම ධර්ම ඔබතුල පිහිටයි. ඔබ හිත මෝක්ෂය කරන්න. එවිට සුන්දර සුවබර ජීවයක් ඔබට ලැබේවි,ලද දෙයින් බොහො සතුටුවන්න.. නමුත් කිසිවිටක ලෝභ නොවන්න.. මේසුගති මාර්ගයයි..

මොළගොඩ ගෝතමී මෙහෙණියන්

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න