විනාඩි 42යි. සියල්ල නොබලා, පූර්ව නිගමන වලට එන්න එපා. දේශපාලන කෝණයකින් මේක බලන්නත් එපා. කැප්ෂන් එක ලියපු එකා වීව්ස් ගන්න දාපු එක නෙවෙයි හාමුදුරුවො මේකෙදි කියන්නෙ. NPP ආණඩුවට දොස් නැගීමක් මේකෙ කරල නැහැ. ඉස්ලාම් ආගම වෙන එකක්. අන්තවාදය හැදවෙ CIA එක1979 සිට. මේ රටට ඉස්ලාම් මමුවාවෙන් වැරදි අදහස් එවන්නෙ පිරටවල් වලින්. ඒව තියනපොත් මේ රටට ගේන්න අවසර හදා ගත්තෙ අරගලය කාලෙ උදව් කරනව වගේ ආපු අන්තවාදියො. කපටියො තේරුම් ගන්න විමර්ශන ශීලිෙ වන්න ඕන. NPP ආණ්ඩුවට හිතැති අය ඉන්නව නම් අනිව මේක බලල අවශ්‍ය සැලසුම් හදා ගන්න. ජනපතිතුමාටත් කියන්න. ජනපතිට සමීප වෙන්න හදන, TV එකට ඇවිත් අඬන ඉස්ලාම් විදියට ඉන්න උන් ඇත්තම මහමොළකරුවො. අපරාධ වහගන්න තමයි ළං කරල තියෙන්නෙ. උඹල බැලුවත් නැතත් විනාසය එලෙසමයි. වලක්වා ගැනීමට නම් බූරුවකු නො වී සැබෑ සිංහයෙකු වන්න.