මෙ කියන්නේ කුමක්ද ?
Fb උපුටාගැනීමක්
බටලන්ද කොමිෂම වාර්තාවේ නිර්දේශ කියවා බලන්න. එහි කිසිවකුට චෝදනා ඉදිරිපත් නොවේ. රනිල් චූදිතයෙකු කොට නැත. සියලුම කටයුතු අධිකරණය ට බාර දී ඇත. එම වාර්තාවේ නම් සදහන් බොහෝ අය ජීවතුන් අතර නැත. නඩු පවරන්නේ නම් නාලක ගොඩහේවා ගේ මාමණ්ඩියටද නඩු පැවරිය යුතුය. රනිල් ට දඬුවම් දෙනවා යන්න ආතල් කතාවක් පමණි. ආණ්‌ඩුවේ වාර්තාවක් ලෙස පළ කර තිබූ බටලන්ද කොමිෂන් වාර්තාව උපුටාගෙන නන්දන වීරරත්න නමැති පුද්ගලයා විසින් සෙප්පඩ විජ්ජාවක් ලියල තියෙනවා. එනම් එම බටලන්ද කොමිෂන් වාර්තාවට පෙරවදනක් ලියල පිටකවරයක් දාල! මෙවැනි ලේඛනවලට කියන්නේ ” සැසි වාර්තා “(Sessional Papers) කියලාය. නන්දන වීරරත්න නමැති පුද්ගලයා කරලා තියෙන්නේ මගෝඩි වැඩේය. එහි පෙරවදනේ ඉන්ගිරිසි සාරවත් නැත.දැන් සමාජ මාධ්‍යයයේ සංස්සරණය වන්නේ එම බටලන්ද වාර්තාවේ මගෝඩි සෙප්පඩ විජ්ජාව බව ඔබ දැනගත යුතුයි.. කොටි හිතවාදීන්, මෙරට NGO නඩය හා බටහිර Aljazeera එක්ව රනිල් පැටලුවේ මේ වාර්තාව අනුව. මාලිමාවුන් එම වාර්තාව සභාගත කරයි. ඉන් එහාට යාමක් සිදුවිය නොහැකියි. බටලන්ද විකුණලා මාලිමාව පළාත් පාලන ඡන්දයට වාසි ගන්ට බලයි. යහපලානේ අවධියේ බටලන්දේ වධකයා සමග නිදිවැද්දේ අනුර කුමාරලා බව රටම දන්නවාය. බටලන්දේ වධකයාගේ අගමැති ධූරය ගලවල නාකි මයිනාට දුන්නේ ආප්ප සිරිසේන ජනාධිපතිය. සිරිසේන ජනාධිපතිට විරුද්ධව, බටලන්දේ වධකයා නැවත අගමැති ලෙස පත්කරන්න කියමින් වධකයාගේ ගෝලයින් සමග සුප්‍රිම් උසාවියට ගියේ අනුර කුමාරලා, බිමල් රත්නායකලා, විජිත හේරත්ලා ය. බටලන්දේ වධකයාගේ ” මා මිත්‍ර අනුර කුමාර ” එම වධකයා සමග තිබුන දේශපාලන රහස් ගණුදෙනු, මලික් සමරවික්‍රම, රවි කරුණානායක විඩියෝ සාක්ෂි සමග හෙළිකරනු ඇතැයි මම විශ්වාස කරමි. ඉස්සර අනුරvTV එකෙන් පිටරට ක්‍රිකට් මැච් බලන්න යන්නෙත් රවී ගේ නිවසටය. තමන්ගේ මස්සිනා කෙනෙකුට පිළියන්දල ලොකු ව්‍යාපාරයක් කරන්න මුදල් දුන්නේ මලික් සමරවික්‍රමය. හොඳ හොඳ සෙල්ලම් හෙළි දරව් වීමට නියමිතය මීට ” කට පුංචා “