මුල් පිටුව පුවත් දිවයින පුවත්පතේ මාධ්‍යවේදී ප්‍රදීප් සොයුරා,මේ කරුණ ඇතුළුව ජනතාව දැන ගතයුතු සෞඛ්‍ය පණිවුඩ... පුවත් දිවයින පුවත්පතේ මාධ්‍යවේදී ප්‍රදීප් සොයුරා,මේ කරුණ ඇතුළුව ජනතාව දැන ගතයුතු සෞඛ්‍ය පණිවුඩ හා තොරතුරු කඩිනමින් ජනගත කිරීමට සෞඛ්‍ය නිලධාරීන්ට ,බලධාරීන් ට ,මාධ්‍යවේදීන් ට ආදී වශයෙන් කිසිවෙකුට අගතියක් හෝ අපහසුතාවක් ඇති නොවන නව ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වාදී තිබෙන කරුණක්.ඉතා නුදුරු දිනෙක මේ නව වැඩපිළිවෙල ක්‍රියාත්මක වේවි.මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හා සෞඛ්‍ය ලේකම්වරයා සමගද සාකච්ජාවක් පැවැත්වීම සිදුවනු ඇති.එවැනි අවස්ථා වක නුදුරු දිනෙක ඔබටත් ඇරයුම් ලැබෙන සේ සම්බන්ධීකරණය කර දෙන්නම්.කෙසේ වෙතත් මහජනතාවට නිවැරැදි තොරතුරු වාර්තා කිරීමට ඔබ දක්වන උනන්දුවට අපේ ආචාරය .යම් හේතුවක් නිසා ඔබේ සිත රිදුනානම් ඒ වෙනුවෙන් අදාල අංශ වෙනුවෙන් සමාවෙන්න යැයි ඉල්ලා සිටීමට අප පසුබට වන්නේ නෑ.සමාවෙන්න .මන්ද අප සැම ඉටු කරන්නේ අවසාන වශයෙන් මෙරට මහ ජනතාව වෙනුවෙන් සේවාවක්.එහිදී කවර තත්වයක් යටතේ වුව උපරිම සේවයක් සැලසීමයි අරමුණ.කෙසේ වෙතත් මේ සමූහයේ ද සම්පත් දායකයින් වන සෞඛ්‍ය ලේකම්වරයා ,සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ,ප්‍රවත්ති හා ප්‍රචාරණ අංශ භාර ජ්‍යෙෂ්ට සහකාර ලේකම්වරයා ,සෞඛ්‍ය අමාත්‍යවරයා ගේ මාධ්‍ය ලේකම්වරයා ඇතුළු සියළු නිලධාරීන් ,බලධාරීන් මේ තත්වය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ඇති බවයි අපේ විශ්වාසය .Team Admin Aluth Suwa Puwath විසින් සුමිත් කොඩිතුවක්කු - April 17, 2025 6 0 FacebookTwitterPinterestWhatsApp සම්බන්ධ ලිපිකතුවරයා වැඩි බෝ නොවන රෝග ඒකකය මගින් ක්‍රියාත්මක කරන වැඩසටහන් වඩාත් එලදායි කිරීමේ නව මං සොයමු.: සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ශාරීරික හා මානසික යෝග්‍යතාව ඉහල නැංවීමේ විශේෂ වැඩසටහනක්…… ජනතාව අන්ඳවන්නට ගෙනා බඩු දෙකක් නාවික හමුදාව අල්ල ගනී! පුංචි ආණ්ඩුට කෑමදාසලා පත් කරන්න එපා! වෛද්‍ය චමල් සංජීව. බෝ නොවන රෝග බෝ කරන්නට යයි! 120 ට 220 ක් අයුබෝ වේවා ! ප්‍රතිචාරයක් දක්වන්න පිළිතුර අවලංගු කරන්න කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න. කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න ඔබ විසින් වැරදි ඊමේල් ලිපිනයක් ඇතුල් කර ඇත! කරුණාකර ඔබගේ ඊමේල් ලිපිනය ඇතුලත් කරන්න ඊළඟ වතාවේ මම අදහස් දැක්වීමේ දී මෙම වෙබ් බ්‍රවුසරයේ මගේ නම, ඊමේල් සහ වෙබ් අඩවිය සුරකින්න.