පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ඡන්ද පත්රිාකා ලක්ෂ 70ක් ඉක්මවා   මුද්රපණය කර ඇති බවරජයේ මුද්රීණාලාධිපති පුෂ්ප කුමාර මහතා කියයි!

එ අනුව දිස්ත්රිේක්ක 10 ක සියලූම ඡන්ද පත්රිාකා මුද්රාණය කර අවසන් බව පුෂ්පකුමාර මහතා  පැවැසීය.

පොළොන්නරුව, වවුනීයාව, කිලිනොච්චි, හම්බන්තොට, මුලතිව්, මාතර ,මොනරාගල, මන්නාරම,මාතලේ, මඩකලපුව යන දිස්ත්රිනක්කවල තැපැල් ඡන්ද පත්රි කා සහ අනෙකුත් ඡන්ද පත්රි්කා මුද්රිණය කර අවසන් බව හෙතෙම ප්රොකාශ කළේය.

මේ අතර සමස්ත තැපැල් ඡන්ද පත්රි කා මුද්රවණය කර මැතිවරණ කොමිෂන් සභාවට භාර දී ඇතිබව හෙතෙම අවධාරණය කළේය.

මුද්ර ණාලායසැලසුම් කළ පරිදි අප්රේවල් මස 28 වන  විට සියලූම ඡන්ද පත්රිකකා මුද්රනණය කර අවසන් කිරීමට හැකිවනු ඇති බව  පුෂ්පකුමාර මහතා  වැඩිදුරටත් සඳහන් කළේය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න