මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් විසින් ඌරුබොක්ක සති පොළ ඇතුළු ඌරුබොක්ක නගරයේ වෙළද සැල් පරික්ෂාවට ලක්කර වෙළදුන් 28 දෙනෙකුට විරුද්ධව නීතිමය පියවර ගෙන ඇත.

උත්සව සමයත් සමගම ව්යා පාරිකයන් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්ර ව්යව විකිණීම වැළැක්වීම සදහා ඌරුබොක්ක සති පොළ පරික්ෂාවට ලක්කර මනුෂ්යක පරිභෝජනයට නුසුදුසු මාළු සහ කරවල විකුණු වෙළදුන් තුන්දෙනෙකුට විරුද්ධව නීතිමය පියවර ගත් බවට මහජන සෞඛ්යළ පරික්ෂක නිළධාරින් පැවැසීය.

මීට අමතරව ඌරුබොක්ක නගරය සහ අවට ඇති සිල්ලර වෙළදසැල්,සුපිරි වෙළදසැල්,ආපන ශාලා,තොග ගබඩා,සතොස,කෝප්සිටි,පාමසි ඇතුළු ආහාර ද්රවව්යක අලෙවි කරන හා නිෂ්පාදනය කරන ව්යාඇපාරික ස්ථාන පරික්ෂාවට ලක්කළ බවත් එහිදී අපිරිසිදු ලෙස ආහාර ද්ර ව්ය‍ අලෙවි කළ ව්යාකපාරිකයෙකු ඇතුළු ව්යාාපාරිකයන් 28 දෙනෙකුට විරුද්ධව නීතිමය පියවර ගෙන ඇත.

කල් ඉකුත්වූ ඇස්ටා,සිසිල්බීම,බිස්කට්,ටොපි,මාස්සෙලෝස,ඉදි ආප්පු පිටි පැකැට් ඇතුළු ආහාර ද්ර්ව්යඇ අලෙවි කළ වෙළදුන් 18 දෙනෙකුට විරුද්ධව නඩු පැවැරීමට පියවර ගෙන ඇත.ඊට අමතර ගුල්ලෝ සහිත වටානා පරිප්පු සහ පරිප්පු අලෙවියට තබා තිබූ ව්යාඇපාරිකයකුට විරුද්ධව නීතිමය පියවර ගෙන තිබුණි.

ලේබල් නීති උල්ලංඝනය කරමින් භාණ්ඩ අලෙවි කළ භාණ්ඩ විකුණු වෙළදුන් ඇතුළු වයාපාරිකයන් 28 දෙනෙකුට විරුද්ධව නඩු පැවැරීමට කටයුතු කළ බවත් ඔවුන්ට විරුද්ධව අප්රේලල් 29 දින මොරවක මහෙස්ත්රා ත් අධිකරණයේදී නඩු පැවැරීමට කටයුතු කරන බව වැටලීමට එක්වූ ඌරුබොක්ක මහජන සෞඛ්යද පරික්ෂක කේ.ජී.ඒ.දිනේන්ද්රී මහතා පැවැසීය

පස්ගොඩ පරිපාලන මහජන සෞඛ්ය් පරික්ෂක කේ.ජී.ඒ.එස්.මුණසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඌරුබොක්ක මහජන සෞඛ්ය් පරික්ෂක කේ.ජී.ඒ.දිනේන්ද්ර්,බෙරලපනාතර මහජන සෞඛ්ය. පරික්ෂක පී.එස්.පතිරණකැකුන්දෙනිය මහජන සෞඛ්යර පරික්ෂක කේ.කේ.එස්.උදයංග,බෙංගමුව මහජන සෞඛ්යි පරික්ෂක පී.එම්.වීරසිංහ,මාවරල මහජන සෞඛ්යක පරික්ෂක එන්.ජී.එන්.උදයංක,රොටුඹ මහජන සෞඛ්යම පරික්ෂක එස්.ඒ.එම්.භවන්ත යන නිළධාරින් සමග මොරවක සහ කොටපොල සෞඛ්යක වෛද්යෞ නිළධාරි කාර්යාලවලට සම්බන්ධ මහජන සෞඛ්යම පරික්ෂක නිළධාරින් වැටලීමට එක්ව සිටියාය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න