කළුතර ප්‍රදේශයේ ක්‍රියාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ගෝලයෙකු නයින් (9) එම් එම් වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක් මැගසින් 2 ක් සහ ජීව උන්ඩ 3 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාශය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කිතුලාව ප්‍රාදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය කීය.