මහජන උපයෝගිතා කොමිෂන් සභාව හා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශී්‍ය ලේකම් කාර්යාල සමූහය එක්ව සංවිධානය කරනු ලබන පහත වෘත්තීන් වල නියැලෙන ඔබට නොමිලේ NVQ Level 3 මට්ටමේ සහතිකයක් ලබා ගැනීමට දැන් අවස්ථාව උදා වී ඇත.
මේ යටතේ
📍විදුලි කාර්මික ශිල්පී
📍ජල නල කාර්මික ශිල්පී
📍ශීතකරණ හා වායුසමන කාර්මික ශිල්පී
📍මෝටර් වාහන වායු සමන තාක්ෂණ ශිල්පී 📍සූර්ය බල තාක්ෂණ ශිල්පී
යන වෘත්තීන් සදහා ඔබගේ සේවා පළපුරුද්ද වසර එක හමාරට වැඩි නම් නොමිලේ NVQ level 3 සහතිකයක් ලබා ගැනීමට ලියාපදිංචි විය හැක.
🟣 2026.01.01 දින සිට විදුලි කාර්මික ශිල්පීන්ට NVQ සහතිකයක් තිබීම අනිවාර්යය කර ඇත.
♦️ඔබත් අදම මෙම අයදුම් පත හා Google පෝර්මය පුරවා මෙම වැඩසටහන සදහා ලියාපදිංචි වන්න.
වැඩසටහන සදහා ලියාපදිංචි වීමට…
https://docs.google.com/forms/d/e/1FAIpQLSdiu7UA7HNxX__eBBFLBA-D431096XTiY967JtiKbE8BYaUOg/viewform?usp=dialog
♦️ඔබ දන්නා කියන මෙම වෘත්තීන්වල නිරත වන ඕනෑම අයෙකුට මේ සදහා ලියාපදිංචි විය හැක.
♦️වැඩිදුර විස්තර හා අයදුම්පත් ලබා ගැනීම සඳහා ඔබට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරී හමුවන්න.
♦️වැඩසටහන සදහා ලියාපදිංචි වීමේ අවසන් දිනය 2025.04.17 දින වේ.
සංවිධානය:
කළුතර දිස්ත්‍රික් නිපුණතා සංවර්ධන අංශය හා කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමූහයේ නිපුණතා සංවර්ධන අංශය
විමසීම්
0714441960
0778852666
0718429626