අවුරුදු 15-24 ත් අතර වයස් කාණ්ඩයේ නව HIV සමඟ ජීවත්වන පුද්ගලයින්ගේ කැපී පෙනෙන වර්ධනයක් මෑත කාලය තුළ දක්නට ලැබී ඇත. 2024 තුල පමණක් අවුරුදු 15-24 ත් වයස් කාණ්ඩයේ නව HIV සමග ජීවත්වන පුද්ගලයින් 115ක් හඳුනාගෙන ඇත.
2024 වර්ෂයේ දී වාර්තා වුනු ඒඩ්ස් මරණ ගණන 47 කි. 2023 වර්ෂය හා සැලකීමේදී එම AIDS මරණ 20% කින් පහළ ගොස් ඇත.
ශ්‍රී ලංකාව තුළ එච් අයි වී ව්‍යාප්තිය වැඩිවෙමින් පවතී.
එබැවින් පරීක්‍ෂණවෙත යොමු වන්න.
වැඩි විස්තර සඳහා www.aidscontrol.gov.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.