පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට  සිදුවී ඇතැයි පැවසෙන හිංසන සිද්ධිය සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් පවත්වන ලෙස සියලුම මන්ත්රීිවරියන්ගේ අත්සනින්  යුතු ලියවිල්ලක් කතානායක වෛද්යන ජගත් වික්රිමරත්න මහතාට (19 ) බාරදී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී.වරියන්ගේ සංසදයේදීද     දීර්ඝව සාකච්ඡා කෙරුණු බව මාතලේ දිස්ත්රිනක් පාර්ලිමේන්තු මන්ත්රීදනි රෝහිනි  කුමාරි  විජේරත්න  මහත්මිය පැවසුවාය.

මෙවැනි සිද්ධියක් සම්බන්ධයෙන් අභ්ය්න්තර පරීක්ෂණයක් පැවැත්වීමට වඩා බාහිර පරීක්ෂණයක් පැවැත්වීම වඩාත් යෝග්යය  ක්රපමවේදය  බව පැවසූ මන්ත්රීරවරිය  යම් හිංසනයක් සිදුවී ඇත්නම් වින්දිත නිලධාරිනියන්ට යම්  සාධාරණයක් ඉටු විය යුතු බවද ප්රසකාශ කළාය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න