ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ගනේමුල්ල සංජීවගේ පාර්ශ්වයේ සුමිත් ප්‍රසන්න නොහොත් තම්මිට සුමිත් යන අයගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන පුද්ගලයකු ලඟ තිබී රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑමයකට අධික ප්‍රමාණයක් 15 වෙනිදා උඩුගම්පොළ කෙහෙල්බද්දර නාගස්මන්ඩිය නිවසක සිටියදී අත්අඩංගුවට ගැනීමට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යංශයේ උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඩී.එම්.වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරී කණ්ඩායම සමත් විය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න