පර්යේෂණ විශ්ලේෂණ නිගමනය යි. ප්‍රතිවාද ය ඉදිරිපත් කරන්න.

පිළිම වන්දනා ව කරන ආගමිකයන් සහ පිළිම වන්දනා ව නොකරන්නන් අතර ගැටුමක් ජාත්‍යන්තර වශයෙන් දැං සිදු වෙමින් පවතී.

ඉන්පසුව පිළිම වන්දනා ව නොකරන්නන් පිල් දෙකකට බෙදෙනවා.

පළමු පිල
ආගමිකයන්

දෙවන පිළ
නිරාගමිකයන්.

නිර්ආගමික Vs ආගමිකයන්

අතර යුද්ධ ය යනු අවසාන මහා සටනයි.

නිර්ආගමික යන් දිනුවොත් New World Order හෙවත් මුළු ලෝකයම නිර්ආගමික යන් ගේ වහල් සමාජය ක් බවට System Change වීම ක්‍රියාත්මක වේ.

System Change යනු සමාජ ව්‍යූහය වෙනස් කිරීම යි.

ලෝකයේ සමාජ ව්‍යූහ වන්නේ 1. ධනවාදී සමාජ ව්‍යූහය

  1. වහල් සමාජ ව්‍යූහය
  2. වැඩ වසම් සමාජ ව්‍යූහය.

වත්මන් ලෝක ය පවතින්නේ ධනවාදී සමාජ ව්‍යූහය යි.

System Change යනු ධනවාදී සමාජ ය වහල් සමාජය ක් බවට පත් කිරීම යි.


දරුවන්ගේ අයිතිය මවට ලැබීම සහ මවගේ වාසගම දරුවන්ට ලැබීම වහල් සමාජය ක ලක්ෂණ යකි.

අධිකරණ තීන්දුවක් මගින් දරුවන්ගේ අයිතිය මවට ලබා දී මවගේ වාසගම දරුවාට ලබා දී එම අධිකරණ තීන්දුව නීතිය ක් බවට පත් කර ලංකාවේ වහල් සමාජය ක් බවට පත් කිරීමේ නීතීඥ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන බවට හෝඩුවාවන් ඇත.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න