උපාලි ගුණසේකර
නිදහස් සමාජ විද්‍යාඥ
0706628866
2025.08.11.

2022 ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණ යට චන්න ජයසුමන මහතා හවුල් බව ට සැකයි.

ආණ්ඩුවේ 113 අහිමි කර ලංකාවේ වහල් දූපතක් ස්ථාපිත කිරීම ට අරගලයක් එන බවට සමාජ විද්‍යාත්මක පුරෝකථන වාර්තා ව 2020 මහමැතිවරණ ය සමයේදී චන්න ජයසුමන මහතා වෙත ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් දේශප්‍රිය මහතා හරහා ලිඛිතව අනුරාධපුර යේදී මා විසින් බාර දෙන ලදී.

එම වාර්තාව චන්න ජයසුමන මහතා ට ලබා දුන් බව දේශප්‍රිය මහතා තහවුරු කරන ලදී.

චන්න ජයසුමන මහතා වෙත එම පුරෝකථන වාර්තා ව email මගින් සහ ඔහුගේ වට්ස්ඇප් අංකයටද යවන ලදී.

එම පුරෝකථන වාර්තා ව ගෝඨාභය ජනාධිපති වරයාට බාර දෙන ලෙස චන්න ජයසුමන මහතා වෙත දුරකථන ඇමතුම ක් ලබාගෙන මා විසින් ඉල්ලීම ක් කරන ලදී.

එම වාර්තාවේ සාරාංශය 2022.04.19. Daily News 7 වැනි පිටුවේ පල කරන ලද අතර එහි PDF චන්න ජයසුමන මහතා වෙත වට්ස්ඇප් කරන ලද අතර ඔහු එය කියවා තිබුණි.

එම ලිපිය පාර්ලිමේන්තු වේ සභාගත කර ඒ පුරෝකථන ය පිළිබඳව විවාදයක් පැවැත්වීම ට කටයුතු කරන ලෙස ද මා විසින් ඉල්ලා සිටින ලදී.


සජබ+ මෛත්‍රී පාල උකුසු පිල + පොහොට්ටු වේ කුමන්ත්‍රණ මන්ත්‍රීවරු+ TNA+ Muslim Congress = මන්ත්‍රීවරු 113+

යන සිරස මහරාජා සමීකරණය බැලන්ස් කර ආණ්ඩුව පෙරළීම ට කුමන්ත්‍රණ ය ක්‍රියාත්මක බව 2022.04.19. ලිපියේ සඳහන්ව ඇත. 2022 වාර්තා වේ ද තිබුණේ එයයි.

ඩලස් ට චන්දය ලැබුණේ ඉහත සිරස මහරාජා සමීකරණය ට අයත් පක්ෂවල මන්ත්‍රීවරු න්ගේ චන්දයි.

ඒ අනුව චන්න ජයසුමන මහතා ද කටයුතු කර ඇත්තේ ආණ්ඩුව පෙරළීම ට කුමන්ත්‍රණ ය කරපු කණ්ඩායම සමග බව පැහැදිලි යි.


ආණ්ඩුව පෙරළා බලය ඩැහැගැනීමේ කුමන්ත්‍රණය කණ්ඩායම් 3 ක් යොදවා ආකාර 3කට විදේශ ඔත්තුකරුවන් සැලසුම් කර තිබූ බව මාගේ පර්යේෂණ විශ්ලේෂණ නිගමනය යි .

මාගේ විශ්ලේෂණ යට අනුව සිරස මහරාජා සමීකරණ කණ්ඩායම අනුගමනය කළ ක්‍රමවේදය වූයේ පාර්ලිමේන්තු වේදී 113+ බැලන්ස් කර බලය අත්පත් කර ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය යි .

දෙවන කණ්ඩායම සැලසුම් කර තිබුණේ කැරැල්ලක් මගින් බලය පැහැර ගැනීම ටයි.

තෙවන කණ්ඩායම සැලසුම් කර තිබුණේ මේ කණ්ඩායම් දෙකම ලවා රාජ්‍යය අස්ථාවර කර ලේ විලක් නිර්මාණය කර US Army බස්සවලා රටේ පාලනය ඔවුන් අතට ගැනීම බව මාගේ පර්යේෂණ විශ්ලේෂණ නිගමනය යි.

චන්න ජයසුමන මහතා ට පහර දුන්නේ දෙවන කණ්ඩායම බව මාගේ පර්යේෂණ විශ්ලේෂණ නිගමනය යි.

තුන්වැනි කණ්ඩායමේ සැලසුම පිළිබඳව විමල් වීරවංශ මහතා ගේ සැගවුණ 9 පොතේ ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා වනාහී දංතුරේ සටන් ආකෘතිය ට අනුව සූක්ෂමව රට බේරා ගත් ජාතික වීරයායි.

දංතුරේ සටන් ආකෘතිය යනු රාජ්‍යය බිඳ දැමීමට ආක්‍රමණය ක් ක්‍රියාත්මක වෙන විට සතුරු සේනාවේ කොටසක් රාජ්‍යය පැත්ත ට හරවාගෙන එසේ හරවාගත් පාර්ශවය ලවා සතුරු සේනාවට පහර දී රාජ්‍යය සහ බුදු සසුන බේරා ගැනීම යි.

රනිල් ගෝඨාභය බල හුවමාරුව සිදු වූයේ දංතුරේ සටන් ආකෘතිය ට අනුව යි.

රනිල් වික්‍රමසිංහ මහතා කුමන්ත්‍රණ යට සම්බන්ධ නැති බව ට පර්යේෂණ නිගමනය ක් ඉදිරිපත් කරමින් කුමන්ත්‍රණ යෙන් රට සහ බුදු සසුන බේරා ගැනීම ට රනිල් වික්‍රමසිංහ මහතා සමග එකතු වෙන ලෙසට 2020 මහමැතිවරණ සමයේ සිට මා විසින් බැසිල් ට සහ ගෝඨාභය ජනාධිපති වරයාට පර්යේෂණ වාර්තා යවා ඇත.

මුලදී එම වාර්තා ගණන් නොගත් අතර අවසානයේ දී පිදුරු ගහේ එල්ලෙන වා මෙන් මාගේ වාර්තා ව විශ්වාස කර රනිල් වික්‍රමසිංහ මහතා ට අගමැති කමත් 2022 පොහොට්ටු වේ ජනාධිපති අපේක්ෂක කමත් ලබා දුන්නා.

2022.04.19. ලිපියේ සිංහල පිටපත මහා සිංහලේ ජාතික පුවත්පත් කර්තෘවරු විසින් පල නොකර හැංගීම ට එරෙහිව පුවත් පත් මණ්ඩලයට මා විසින් පැමිණිලි කරන ලදී.

රනිල් වික්‍රමසිංහ මහතා කුමන්ත්‍රණ යට සම්බන්ධ නැති බව එම ලිපියේ සඳහන්ව තිබුණි.

රනිල් වික්‍රමසිංහ මහතා කුමන්ත්‍රණ ය ට සම්බන්ධ නැති බව ට මා විසින් කරන ලද නිගමනය එවකට පුවත් පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා විසින් බැසිල් ට ලබා දී ඇත.

මහින්ද පතිරණ මහතා බැසිල් ගේ න්‍යායාචාර්යවරයාව සිටියේය.

JVP ය මෙම කුමන්ත්‍රණ යේ මහමොළකාර පාර්ශවයට අයත් බවට මා හට නිගමනය කළ නොහැක. ඔවුන් ගෝල්ෆේස්ට අරගලයට සම්බන්ධ වූයේ අප්‍රේල් 09 ට පසුවයි. කලුතර සිට පා ගමනින් ගෝල්ෆේස් වෙත පැමිණි JVP යට ගෝල්ෆේස් වෙත ඇතුල් වීමට ඉඩ නොදුන් නිසා ඔවුන්ගේ පාගමන ටවුන් හෝල් පිටිය වෙත හරවාගෙන ගොස් රැළිය ක් තබා අවසන් කරන ලද බව මට මතකයි.

ඉන්පසුව දින කීපයකට පසුව JVP ය අරගල භූමියේ කොටසක බලය අල්ලා ගත්තා.

අරගල කුමන්ත්‍රණ ය පිටුපස Utube කරුවන් පෞද්ගලික හා රාජ්‍ය මාධ්‍ය සිටි අතර දැං අරගල කුමන්ත්‍රණ යේ මහමොළකාර චෝදනාව රනිල් වික්‍රමසිංහ මහතා පිටට සහ JVP ය පිටට පැටවීමට එම මාධ්‍ය ත්‍රස්තවාදී න් කටයුතු කරන බව පෙනේ.

ප්‍රතිවාද ය ඉදිරිපත් කරන්න.
.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න