GMOA දොස්තරලා වර්ජනය අත්හිටුවයි! අපිට ආණ්ඩුව විස්වායි!

ඇමති වරාය සම්බන්ධයෙන් අපිට කිසිදු විස්වාසයක් නෑ.අපි වර් ජනය ක්‍රියාත්මක කරනවා. රවි කුමු දේශ් කියයි!

මාර් තු 05 දිනයේ කැඳවා තිබූ තිබූ දීප ව්‍යාප්ත සංකේත වැඩ වර් ජනය අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ, එම සංගමය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

ඒ අනුව, නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, තම ඉල්ලීම් සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට කාලය ලබාදෙමින් වැඩවර්ජනය මා ර් තු  21 දක්වා කල්දැමූ බවයි.

වෛද්‍යවරුන්ගේ දීමනා කපාහැරීමට රජය ගත් තීරණයට විරෝධය පළකරමින් එම සංගමය ඊයේ මා ර් තු 5 වනදා රටපුරා වැඩවර්ජනයක් ප්‍රකාශයට පත්කර තිබිණි.

මේ අතර සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා මෙසේ කීය.

ඇමති වරාය සම්බන්ධයෙන් අපිට කිසිදු විස්වාසයක් නෑ.අපි වර් ජනය ක්‍රියාත්මක කරනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඇමතිවරයා සමඟ සාකච්ජාවක් සිදුකර තියනවා. අප සමඟ කිසිදු කතාවක් ඇමති වරයා සිදු කර නෑ. ඇමතිවරාය ලබාදෙන නීත්දු තිරන ලිඛිත ලබා දිය යුතුයි.

ඒසේ නැතිව කට වචනයට මේවා කීවට අපිට ඇමති වරාය පිළිබඳව කිසිදු විස්වාසයක් නෑ. ඒ් නිසා අප සංවිධාන ජාලයට අයිත් වෘත්තිය සමිති 20 ක පිරිස් ගිවිසගත් පරිදි වැඩවර් ජනය මෙම මස 06 වෙනි දා සිට ක්‍රියාත්මක කරනවා.

21 දක්වා කල් තියනවා නම් ඒ් සම්බන්ධයෙන් ඇමති වරයා ප්‍රකාශයක් කළ යුතුව තියනවා. පාර් ලිමේ න්තුවේ මේ සම්බන්ධයෙන් සාධනීය පියවරක් ගෙන කප්පාදුවට විසදුම් දිය යූතුව තිබෙනවා. නැතුව ආවට ගියාට ඒ් අයගේ කතා අපට විස්වාසයක් නෑ.ඒ් නිසා අප සංවිධාන වෘත්තිය සමිති ජාලය වර් ජනය දියත් කරනවා යැයි ඒ් මහතා කීය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න