ලංකාවේ මේ දිනවල පවතින වියළි කාළගුණයත් සමඟ විශාල වශයෙන් වනාන්තර ගිනි ගැනීම් පිළිබඳ සිදුවීම් වාර්තා වේ.ඉන් බොහොමයක් ජනතාව විසින් සිදු කරන ලද ගිනි තැබීම් ලෙස වාර්තා වී ඇති බව අමාත්‍යංශය පෙන්වා දෙති.මෙම ගිනි තැබීම් හේතුවෙන් වන සංරක්ෂණ සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත වල ජෛව පද්ධතීන් සඳහා විශාල වශයෙන් හානි සිදුව ඇති බව තහවුරු වී තිබෙන බවද අමාත්‍යංශය ප්‍රකාශ කළේය.මෙම තත්ත්වය පාලනය කිරීම සහ වළක්වා ගැනීම සඳහා සහයෝගය ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පරිසරයට ආදරය කරන පිරිස් මෙන්ම පරිසරවේදින්ගේ අදහස් ලබාදෙන හැටියටත් පරිසර අමාතයංශය ඉලා සිටිටිති.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න