“ අම්පාරේ විශාලම තෘණ භූමිය විනාස කරන්න NPP නියෝජ්‍ය ඇමති වසන්ත පියතිස්සයි අම්පාර දිසාපති එකතුවෙලා දේශපාලන බලය පාවිච්චි කරලා අක්කර 300ක්‌ නිදහස් කරනවා වනජීවීයට හා වන සංරක්ෂනයට අයිති වට්ටමඩු තෘණ භූමියෙන්. එක පවුලකට අක්කර 01ක්‌ තමා දෙන්නේ, හැබැයි මේ දෙන්නේ මුස්ලිම් උන්ට. අම්පාරේ මුස්ලිම් චන්ද ටික ගන්න බලාගෙන. මේ භූමිය අති සංවේදී භූමියක් නිසා අභියාචනා අධිකරණයේ 395/2011 නඩු අංක යටතේ නඩුවක් තියෙද්දිත් තමා දේශපාලන හයිය පාවිච්චි කරලා මේ ඉඩම් බෙදන්නේ. වගා වැඩවලට බෙදනවා කියලා තමා කියන්නේ, හැබැයි ඒ භූමියේ වගා කරන්න කිසිම ජල මුලාශ්‍රයක්වත් නෑ. තම්බින්ගෙන් අවසාන සැලැස්ම මේකේ ජනාවාස ඇති කරන එක. එකට නායකත්වය අරන් තියෙන්නේ සිංහල දේශපාලකයෙක් හා සිංහල රජයේ නිලධාරින්. මේක කරන්න එපා කියලා උසාවි නියෝගයකුත් තියෙද්දී මුස්ලිම් චන්ද ටික ගන්න බලාගෙන කිසිම පදනමක් නැතුව උසාවි නියෝග කඩ කරමින් තමා මේ විනාශය කරන්නේ. එහි ඉන්න මිනිසුන්ට ඕන මේ භූමිය ටික ටික නිදහස් කරගන්න. කිසිම කෙනෙක්ට මේ පරිසර පැද්ධතියේ වටිනාකම තේරෙන්නෙ නෑ. මහා ලොකු පරිසර හිතකාමීන්ට කිව්වා කියලා කිසිම දෙයක් කලේ නෑ. හැමෝම ෆේස්බුක් එකේ විතරයි රට හදන්නේ ජෙප්පෝ වගේ

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න