පසුගිය දිනක බෙන්තොට හබුරුගල ඇලකාක විද්‍යාලේ නිවාසාන්තර තරග පුහුණු වීමකදී පාසලට අනවසරයෙන් ඇතුළු වූ මීට පෙර පාසල තුල ගංජා ව්‍යාපාර කර පාසලෙන් ඉවත් කරන ලද බෙන්තොට මහ විල ප්‍රදේශයේ පුද්ගකයෙකු ඇතුලු පිරිසක් පාසලේ දරුවෙකුට පහරදීමකදී ඊට මැදිහත් වී ඔවුන්ව පාසලෙන් එලියට ඇද දැමූ ගුරුවරයෙක්ට පාසල අවසන් වී යන විට මරණීය චේතනාවෙන් පහර දී ඇත. එම පහරදීමෙන් එම ගුරුවරයා බරපතල තුවාල ලබා බෙන්තොට ප්‍රාදේශීය රෝහලටත් පසුව කළුතර මූලික රෝහලටත් ඇතුල් කරන ලදී.! මේ වන විට අදාල පුද්ගලයින් ඌරගස්මංහන්දිය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙන අතර මෙම පහරදීමට විරුද්ධව සහ ගමේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට නීතිමය කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලමින් මහා විරෝධතාවක් අද ඇලකාක විදුහල ඉදිරිපිට දී පැවැත්විණී.! මේ සදහා පාසලේ විදුහල්පති සහ ගුරුවරුන්, දෙමාපියන් ඇතුළු ප්‍රදේශයේ පාසල් වල ගුරුවරු මෙම විරෝධතාව දක්වන ලදී.!
මුල් පිටුව පුවත් ගුරු හිසට පොලු පහර දුන් මත්ද්‍රව්‍ය ව්‍යාපාරික මූසිලට විරුද්ධව බෙන්තොට ඇලකාක විද්‍යාලයේ...