මහාචාර්ය සේනක බිබිලේ.
එකසිය පස්වන ජන්ම දින සංවත්සරය ට සහභාගි වනමෙන් ඔබට /ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු.
පෙබරවාරි 13 බ්‍රහස්පතින්දා සවස තුනට
කොළඹ හත ජාතික පුස්තකාල ප්‍රලේඛන ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත
ඖෂධ ප්‍රතිපත්තියක අවශ්‍යතාවය මේ වනවිට අත්‍යවශ්‍ය වී ඇත. ඒ ගැන සංවාදයක් ගොඩනගමු ඔබත් එන්න