මේ වන විට බැතිමතුන්ගේ පැමිණීම වැඩි වෙමින් පවතී .නුවර එලිය සහ රත්නපුර දිස්ත්‍රික්ක දෙකෙන්ම ප්‍රවේශ මාර්ග හරහා බැතිමතුන් වන්දනා කරයි .නමුත් සෑම වන්දනා වාරයකදීම ඉවතලන කසල විශේෂයෙන් පොලිතීන් සහ ප්ලාස්ටික් අක්‍රමවත් ලෙස පරිසරයට මුදා හැරීම ගැටලුවක් වී ඇත .ඔබතුමන්ගේ මැදිහත්වීමෙන් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය උපයෝගී කරගෙන දැනුවත් කිරීමක් කර දෙන ලෙස කාරුණිකව ඉල්ලමි .ස්තුතියි මම පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂක ,සබරගමුව