ඒ, තහනම් යෝජනා ක්‍රම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා විමර්ශනයන් පැවැත්වීමෙන් අනතුරුවයි.
1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් නහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වා ඇති එම ආයතන පහතින්.
- Tiens Lanka Health Care (Pvt) Ltd
- Best Life International (Pvt) Ltd
- Mark Wo International (Pvt) Ltd
- VML International (Pvt) Ltd
- –
- Fast3Cycle International (Pvt) Ltd
- Sport Chain app, Sport Chain zs society Sri Lanka
- OnmaxDT
- MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group 1
- Fastwin (Pvt) Ltd
- Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd
- Ride to Three Freedom (Pvt) Ltd
- Qnet
- Era Miracle (Pvt) Ltd. And Genesis Business School
- Ledger Block
- Isimaga International (Pvt) Ltd
- Beecoin App and Sunbird Foundation
- Windex Trading
- The Enrich Life (Pvt) Ltd
- Smart Win Entrepreneur (Pvt) Ltd
- Net Fore International (Pvt) Ltd. / Netrrix
\\\🔥තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය ආයතන ලැයිස්තුවක් එළියට දායි.🔥/// තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වාගෙන ආයතන 21ක් පිළිබඳව මහබැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, තහනම් යෝජනා ක්‍රම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා විමර්ශනයන් පැවැත්වීමෙන් අනතුරුවයි. 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් නහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වා ඇති එම ආයතන පහතින්. 1. Tiens Lanka Health Care (Pvt) Ltd 2. Best Life International (Pvt) Ltd 3. Mark Wo International (Pvt) Ltd 4. VML International (Pvt) Ltd 5. – 6. Fast3Cycle International (Pvt) Ltd 7. Sport Chain app, Sport Chain zs society Sri Lanka 8. OnmaxDT 9. MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group 1 10. Fastwin (Pvt) Ltd 11. Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd 12. Ride to Three Freedom (Pvt) Ltd 13. Qnet 14. Era Miracle (Pvt) Ltd. And Genesis Business School 15. Ledger Block 16. Isimaga International (Pvt) Ltd 17. Beecoin App and Sunbird Foundation 18. Windex Trading 19. The Enrich Life (Pvt) Ltd 20. Smart Win Entrepreneur (Pvt) Ltd 21. Net Fore International (Pvt) Ltd. / Netrrix